Andorid වැඩ කාරයෝ

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මචන්ලා දන්නවා නම් කියපල්ලා offline use කරන්න පුළුවන් radio ඇප් එකක් එහම තියනවද කියල ???????
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    How is that even possible bung :S

    even i dunno... that's why i asked it.. some phone has inbuilt radio application. and there is some radio apps, we can listen to radio through internet. like "Radio Sri Lanka". i just need to know is there any app that we can use offline to listen to the radio... :):):)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඉතින් බන් ෆෝන් එකේ රේඩියෝ frequency මොඩියුල් එකක් නැත්තම් කොහොමද බන් ඉන්ටනෙට් නැතුව(Offline) අහන්නෙ...:oo::oo::oo:

    නෝමල් රේඩියෝ එක අහන්න ඇප් එකක් විතරක් තිබිලා මදි..හාඩ්වෙයා එකත් සෙට් වෙන්න ඕනේ මම දන්න විදිහටනම්...නැත්තම් ඉතින් ඉන්ටනෙට් ඕනෙ

    https://en.wikipedia.org/wiki/RF_module
     
    Last edited:

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ඉතින් බන් ෆෝන් එකේ රේඩියෝ frequency මොඩියුල් එකක් නැත්තම් කොහොමද බන් ඉන්ටනෙට් නැතුව(Offline) අහන්නෙ...:oo::oo::oo:

    හරි බන් මටත් එක තමයි දැන ගන්න ඕන උනේ.. මේක කොරියන් ෆෝන් එකක්. එකේ රේඩියෝ නැ නේ බන්.. ඇප්ස් දල අහන්න වෙන්නේ.. :lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හරි බන් මටත් එක තමයි දැන ගන්න ඕන උනේ.. මේක කොරියන් ෆෝන් එකක්. එකේ රේඩියෝ නැ නේ බන්.. ඇප්ස් දල අහන්න වෙන්නේ.. :lol::lol:

    ඇප්ස් දාලා අහන්න නම් අනිවා ජංජාලේ ඕනෙ පුතා....:sorry::sorry::sorry:
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ඇප්ස් දාලා අහන්න නම් අනිවා ජංජාලේ ඕනෙ පුතා....:sorry::sorry::sorry:

    එහම නැතුව ජංජාලේ පාවිච්චි කරන්නේ නැතුව රේඩියෝ අහන්න විදියක් තියනවද ? රේඩියෝ නැති ෆෝන් එකක ??