android ඉගනගන්න :)

GoogleSeaker

Member
Feb 7, 2013
16
6
0
මම මෙතන class එකෙ විස්තර ටික දාන්නම්..

වෙලාව :- ලබන සතියෙ බ්‍රහස්පතින්දා 28 5.30- 8.30

පලවෙනි දවස කිසිම අයකිරිමක් කරන්නෙ නැ.. යාලුවෙක්, දෙන්නෙක්.. android කරන්න කැමති තව කවුරු හරි ඉන්නවනම් අනිව එක්කන් එන්න..

sillabus eka :-

Module Outline
01 – Introduction to Mobile Development and Android background
- Background of Mobile Development
- Android/iPhone/Blackberry overview
- Introduction to Application Markets
- Android SDK Features
- Introducing the Development Framework

- Android Development Tools


02 – Creating Applications and Activities
- How to create an Android Application?
- Introduction to the Application Manifest
- How to use Manifest Editor
- The Android Application Life Cycle
- A Closer Look at Android Activities

- Hello World application


03 – SMS Application Development
- Fundamental Android UI Design
- Introducing Views
- Introducing Layouts
- Creating New Views
- Creating and Using Menus
- Introducing Intents
- Using Internet Resources

04 – Saving the Contacts to a Database Application
- Android Techniques for Saving Data
- Saving Simple Application Data
- Saving and Loading Files
- Databases in Android
- Introducing Content Providers

- CRUD operations

05 - Populating Places on the Map (Using Google Maps V1 and V2)
- Introduction to Location-Based Services
- Selecting a Location Provider
- Finding Your Current Location
- How to useProximity Alerts
- Using the Geocoder
- Creating Map-Based Activities

06- Accessing Android Hardware

- Introducing Services

- How to set a alarm

- how to set a calendar event
- Using the Media APIs
- Using the Camera
- Introducing the Sensor Manager
- Using the Accelerometer and Compass
- Android Telephony
- Using Bluetooth
- Managing Network and Wi-Fi Connections
- Controlling Device Vibrations

07- Introduction to Blackberry Development

08- Introduction to Hybrid application development

- how to build an application for all the platforms for one single javascript code base

9- Final Project



මුදල :- 25000ක්.. (කට්ටිය 10ක් වගෙයි සෙට් උනෙ.. එකයි මෙගාන කියන්න උනෙ.. )

සල්ලි installments වලට ගෙවන්න උනත් ok :)

සල්ලි ලොකු සින් එකක් කරගන්න එපා.. installments 2කට 3කට ගෙවන්න උනත් ok :)



තැන :- බම්බලපිටියෙ Hutch එක ඉස්සරහ matrix කියන institute එකෙ..

තියන ඔන ප්‍රශ්නයක් මට PM කරන්න :)

පලවෙනි දවස කිසිම අයකිරිමක් කරන්නෙ නැ..
android ගැන දැන ගන්න කැමති ඔන කෙනෙක් එන්න :)



තියන ඔන ප්‍රශ්නයක් මෙ thread එකෙ අහන්න.. මම උත්තර දෙන්නම් :)

ජය වෙවා..
 
  • Like
Reactions: Minion

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
meka patan ganna kalin monawahari languages karala thiyenna oneda? mama poddak hari danne C witharai :( :( :(

Machan Android kiyanne Dalvik kiyana kernal eka based karala hadapu framework ekak witarayi. coding karanna oni JAVA walin. uba C dannava nam a taramma avulak wena ekak nehe.Course eke start ekata Java genath session 2-3k demma nam hodayi
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,128
    113
    මට මේ දැන් පටන්ගන්න බැච් එකට එන්න වෙන්නෙ නැ
    ඒකයි මම pm එකක් දැම්මෙ නැත්තෙ. මම කලින් ඇහුව ඒ ගැන
    ඊලග බැච් එක කවදා වගේ පටන්ගනීද
     

    GoogleSeaker

    Member
    Feb 7, 2013
    16
    6
    0
    nxt batch එක ගැන තාම හිතල නැ මචන්..

    පුලුවන් කට්ටිය.. android වලට ආස කට්ටිය මුල දවසට එන්න බලන්න..

    මුල දවස free නෙ :)