Android කෙල උනා

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේකයි බන් මම gt-s5300 එකට පුරුදු වන්න කියලා jellybread කියලා custom rom එකක් දැම්මා. දැන් මට අයේ stock එක දාගන්න ඕනේ. කරුමෙට odin mode එකෙන් pc එකට connect කරාම "usb not recognize" msg එක එනව. drivers දැම්මත් එනවා. දැන් මොකෝ කරන්නේ. මේක කෙල්ලගේ 4n එක :rolleyes::rolleyes:. custom rom එක දැම්ම වගේ recovery mode එකෙන් ගිහින් stock එක දාගන්න බැරිද ? එහෙම දාගන්නත් එක හොයා ගන්න නෑනේ. නැත්නම් මට හොද custom rom එකක් හොයා දීපන්කො