පොඩි වැඩක් කරන්න හිතුවා අපේ එළකිරියේ ඉන්න ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයොයි,ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පාවිච්චි කරන අයයි කී දෙනෙක් ඉන්නවාද කියලා බලමුද?
මෙන්න මෙහෙමයි සීන් එක ඔයාලගේ ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ්නම් මොකක්ද ෆෝන් එකයි ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකයි මොකක්ද කියලා කියන්න...
ඔයා ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොපර් කෙනෙක්නම් ඔයා කරපු වැඩ ගැන කියන්න
මෙන්න මගේ ෆෝන් එක - SE Xperia X8
ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක - Android 2.1 (ගල් යුගයේ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් hikz
)