Questions android ඩේට wifi දෙකම on කරලා තියෙද්දී

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    android ඩේට wifi දෙකම on කරලා තියෙද්දී මොකෙන්ද use වෙන්නේ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    Airplane Mode එකෙන්.

    JK

    WiFi වලට තමා Priority දෙන්නේ.
    WiFi Strength එක අඩුයි නම් සිම් එකට ස්විච් වෙනවා.
    ඇප් අප්ඩේට්ස්, බැකප්ස් වලටත් WiFi තමා Priority එක තියෙන්නේ.
    වෙනස් කරගන්න පුළුවන්.