Android දෙයියො & XPERIA X10 mini pro

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    සැ.යු-කිව්වත් නැතත් බම්පර් ඵකක් දාන්න

    අද මම කියන්න යන්නෙ කව්රුත් කථා කරන ජිමික්ස් ඵකක් ගැන. ඵ තමයි ඇන්රොයිඩ්. මේ නම අහපුවාම ඉතිං ‍‍ෆොන් ඵකක් යූස් කරන බුවෙක් තමය් කියවන්නෙ. මොකද ඉතිං ඔව්වා තියෙන්නෙ ජංගම දුරකතන වල නොවැ.
    androids.gif

    නමුත් මම පළමු වෙන්ම කියන්න ඕනෙ මගේ ෆොන් ඵක ගැන. මොකද මම අනිත් ඵව්වා ගැන දන්නෙ නෑනෙ. දන්න ඵක ගැන කථා කරන මුලු ශර්වාන්ගෙටම ‍හොදයි.
    මගෙ ‍තියෙන්නෙ Sony Ericsson XPERIA X10 mini pro ඵකක්
    se-x10-mini-pro-1.jpg


    පට්ට බාන්‍‍ඩෙ. ජී පී ඵස් නම් ඵල කිරි වගෙ වැ‍ඩ. ඉන්න පොසිසන් ඵක හරියටම පෙන්වනවා. නමුත් මට දිරවන්නෙම නැති අව්ලක් තියෙනවා. ඵ් තමයි බැ‍ටරියේ අයු කාලය, හොදට‍ම අප්සෙට්. ඵ්කටත් බෙහෙතක් හොයා ගත්තා. නමුත් තාම දීලා බැලුවෙ නම් නෑ. ඵ් තමයි නෝමල් ඵන ඵකේ තියෙන්නෙ 900mA බැ‍ටරි නමුත් 1500mA බැ‍ටරි ඵකක් දැම්මාම වැඩේ ගොඩ. කැමරා ඵක නම් පට්ට. නමුත් සූම් නෑනෙ(අරං සූමිං).(හිකිස්) ඵ්කත් ඵක අව්ලක් තමයි. ඇනි වේ. තව අබ්ලික් පොයින්ට්ස් තිබුනොත් මම කියන්නම් කෝ....
    ඉතින් උඩින්ම කිව්වා වගේ මේ බාන්ඩෙත් තියෙන්නේ ඇන්රොයිඩ් තමයි. ඵ්ක නිසා තමයි මම ඇන්රොයිඩ් ගැන කතා කරන්න ගත්තෙ.
    - මෙහෙයුම් පද්ධතියක් යනු,
    පරිගණක දෘඩාංග වලින් වැඩ කර ගැනීම සදහා යොදනු ලබන වැඩ සටහනක්.
    උදා- Windows xp, vista, 7, MC os. Ubuntu.
    - ඇන්රොයිඩ් යනු,
    කෙලින්ම කිව්වොත් මේකත් මෙහෙයුම් පද්ධතියක්. දැන් බලයි මේකත් කොම්පියුටර් ඵකක්ද කියලා. කෙලින්ම කිව්වොත් ^ඔව්^. වර්තමාණයේ තියෙන ෆොන්ස් වලින් ඵක් කොටසක් තියෙනවා ස්මාර්ට් ෆෝන්ස් කියලා ජාතියක්. මේ ෆෝන්ස් (Phones) වලත් රැම් ඵකක් සකසනයක් (Processer) ඵකක් තියෙනවා. මගේ ඵකේ නම් 600 MHz ARM 11 processor, Adreno 200 GPU, Qualcomm MSM7227 chipset ඵකක් තමා තියෙන්නේ.ඉතින් කොම්පියුටර් ඵකට Windows XP, 7, Ubuntu වගේ මෙහෙයුම් පද්ධතියක් දානවා වගේ ස්මාර්ට් ෆෝන්ස් වලටත් මෙහෙයුම් පද්ධතියක් දාන්න ඕනෙ. නැත් නම් ඉතිං ඇමතුම් ගන්න තියා ON කර ගන්නවත් බෑනෙ. ඵ් ‍වගේ ෆෝන්ස් වලට Install කරන මෙහෙයුම් පද්ධතියක් තමයි ඇන්රොයිඩ් කියන්නෙ.(මේ ආකාරයේ මෙහෙයුම් පද්ධති කීපක් තියෙනවා)
    ඇන්රොයිඩ් තමයි ඉතිං දැං කාලෙ නැගලා යන ඵක. අනිත් ඵවාව ඵක්ක බලන කොට ඵකට ඉන්නෙ ඇන්රොයිඩ් (33%). මොකද හම්‍බානෙක Application තියෙනවා. ඵ් විතරක් නෙමෙයි ලස්සනයි. යූසර් ෆෙන්ඩ්ලි Interface ඵකකුත් තියෙනවා.

    මම ඵකින් ඵක මේ කොටසේම දාන්නම්. (මොකද ටෙසට් කොරන්ටත් ඵපේ..)
    තව ඵකක් කියන්න අමතක උනා. අද වෙනකොට ඇන්රොයිඩ් Version කීපයත් රිලීස් වෙලා තියෙනවා. ඵ් ඵ් අදාල වීඩියෝ ඵක්ක පහත කියෙනවා.

    Android 1.6


    search.png
    market.png
    battery.png
    camera.png


    Android 2.0


    multiple-ccounts.png

    quick-contact.png
    email-inbox.png
    camera-modes.png



    Android 2.2


    multiple-accounts.png
    quick-contact.png
    email-inbox.png
    camera-modes.png




    Android 2.3


    23power.png
    23ffc.png

    23nfc.png
    23sip.png




    Android 3.0


    homescreen_cust_port.png

    home_hero1.png
    tasks.png


    ඔන්න ඔහොම තමයි ඇන්රොයිඩ් උස් මහත් උනේ. මම ඇන්රොයිඩ් වලවල හොද හොද Application දාන්නම්. දැනමත් ගොඩාක් හොයාගෙන තියෙනවා.
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    Patta 4n eka. worth money.

    android thiyena hinda apps gena bayak naha.

    Android dawasin dawasa aluth wenawa. okata 2.1v witarai neda puluwan ?