android වලින් free calls ගනිමු
https://play.google.com/store/apps/details?id=com.viber.voip&hl=en
මේක android phone පාවිච්චි කරන අයට free calls ගන්න කැල්ලක්..

යාලුවන්ගේ number එක dial කරලා ඒගොල්ලන්ගේ phone එකටම call ගන්න පුළුවන්
(skype වගේ නෙවේ)
හැබැයි මේකට call එක receive කෙනාගේ phone එකෙත් viber install කරලා තියෙන්න ඕන.

data charges විතරයි යන්නේ, එකියන්නේ gprs/3g හරි wireless data හරි තියෙන්න ඕන. (call කරන්න යන වියදමට සාපේක්ෂව ලාබයි)

https://play.google.com/store/apps/details?id=com.viber.voip&hl=en
මේක android phone පාවිච්චි කරන අයට free calls ගන්න කැල්ලක්..

යාලුවන්ගේ number එක dial කරලා ඒගොල්ලන්ගේ phone එකටම call ගන්න පුළුවන්

(skype වගේ නෙවේ)හැබැයි මේකට call එක receive කෙනාගේ phone එකෙත් viber install කරලා තියෙන්න ඕන.