ඔහොම කරන්න එපා ෆෝන් එක පව්

චිරි චිරි වැස්ස;12400889 said:ආ යකෝ තෝ මාර පොරක්නෙ,,![]()
![]()
ඔහොම කරන්න එපා ෆෝන් එක පව්
![]()
![]()
![]()
![]()
Me dawaswala mama nam fb eke na,but good luckචිරි චිරි වැස්ස;12400931 said:FB එකේ FAN PAGE එකක් හදන්න අදහසක් ආව,,![]()
![]()
මොකෝ කියන්නෙ කස්ටිය සෙට් වෙනවද
![]()
![]()
![]()
මමත් අවෝ....මටත් මේ කෙහෙල් මලට උදව් කරන්නෝ.චිරි චිරියෝ..නවෝද අයියේ....samsung galaxy s2...ekak root karagannai one
අන්න ඒක දාපන්,
නැත්නම් අපිට බොට උදවුවක් දෙන්න අමාරුයි

ane ban power+home press keruva.screen shot vadinne nea ne![]()

මචන් චිරි චිරි මගේ ගාව තියන ෆොන් එක Galaxy y , ඊයෙ පෙරේදා ඉදලා Video DL කරාම file එක DL වෙනවා එත් Size එක 0 . අවුල මොකක්ද මචන් ?![]()

චිරි චිරි වැස්ස;12401046 said:එක site එකකින් විතරද DLoad කරල බැලුවෙ![]()
නෑ මචන්.. කීපයකින් බැලුවා. මීට කලින් ඩවුන් ලෝඩ් කල සයිට් වලින් ඩවුන්ලොඅඩ් කරන්න බෑ දැන්. එක පාරටම මොනව උනාද කියල හිතා ගන්න බෑ.

PDA:I9100JPKJ2
PHONE:I9100XXKI4
CSC:I9100OJPKJ1
මට කියපන් උබේ current android version එක 2.3.5 ද 
https://www.facebook.com/photo.php?...24569904.24573.100002515812218&type=1&theater
තරහ නැතුව ස්ක්රීන් ශොට් එක මේ ලින්ක් එකෙන් බලහන්
චිරි චිරි වැස්ස;12401094 said:බොලා ඕන කරන ඒව මෙතන දාල නැහැනෙ බං,,,![]()
මට කියපන් උබේ current android version එක 2.3.5 ද
![]()



