Market eken neweida gatte ?market eken gatta nam refund ekak illapan ubata ena error eka dala.Ekaparak mage wadiyen 1$ charge karala full refund ekak dunna mata market eken
mama app ekat backup karagatta
Market eken arenna wena site walin salli gewala ganna epaalso there are tons of cracked versions in the net,why buy
EA won't be bankrupt
![]()
Elakiri lokka
You must spread some Reputation around before giving it to චිරි චිරි වැස්ස again![]()
මන් හිතන්නේ තියන ෆෝන් වලින් root කරනන් ලේසිම එක තමයි S2 එක. නවෝදයා ඇස් පියාගෙන උනත් කරයි ඕක (ඌ S2 එකක් අතේ තියන් ඉපදිලා තියෙන්නේ කියලයි ආරංචිය
). මචං අද නවෝද් මේක දැකට උඹට help කරයි. නැත්නම් මම හරි චිරි චිරි හරි support එකක් දෙන්නම්. කෝකටත් උඹේ ෆෝන් එකේ *#1234# එන එකේ Screenshot එකක් හරි, තියන එක type කරල හරි දාපන්කො. මොනවා කරන්නත් ඔය information එක වැදගත්.
ඒ කතාවනම් ඇත්ත,,ඌ S2 එකක් අතේ තියන් ඉපදිලා තියෙන්නේ කියලයි ආරංචිය
Samsung එකේ උන්වත් දන්නෙ නෑ නවෝදය s 2 ගැන දන්න ඒව
මන් හිතන්නේ තියන ෆෝන් වලින් root කරනන් ලේසිම එක තමයි S2 එක. නවෝදයා ඇස් පියාගෙන උනත් කරයි ඕක (ඌ S2 එකක් අතේ තියන් ඉපදිලා තියෙන්නේ කියලයි ආරංචිය
). මචං අද නවෝද් මේක දැකට උඹට help කරයි. නැත්නම් මම හරි චිරි චිරි හරි support එකක් දෙන්නම්. කෝකටත් උඹේ ෆෝන් එකේ *#1234# එන එකේ Screenshot එකක් හරි, තියන එක type කරල හරි දාපන්කො. මොනවා කරන්නත් ඔය information එක වැදගත්.

චිරි චිරි වැස්ස;12397410 said:ඒ කතාවනම් ඇත්ත,,![]()
![]()
Samsung එකේ උන්වත් දන්නෙ නෑ නවෝදය s 2 ගැන දන්න ඒව
![]()
![]()
![]()
![]()

ඔය තියෙන්නෙ කොල්ලගෙ වැඩ.
අනිත් ගේම් ටිකත් ශේපට් එකේ දාපන් පුතේ....
හදිස්සියක් නෑ, එලම තමා......
මොකද එතකොට උඔල ඒ Games සේරම එක පාර අරගෙන ගහල ඉවර කරල ආය මාව අනුභව කරන්න හදනවනෙ,,
ඒ හින්ද අද ඉදන් thread එකේ GameLoft Games එකක් හරි දෙකක් හරි දවස ගානෙ දෙනව

අපිව කවෘත් ගනන් ගත්තෙ නෑනෙ
machan hard reset karoth thiyena athuru bada monwada

කතා කරන්න එපා මම මාලාවට අයේ Galaxy එකකට අත ගහන්නේ නෑ![]()
. යකෝ මෙච්චර කල් පාවිච්චි කලේ galaxy නේද
. දැං උඔට ඒකට support මදි
. එව්වා නම් බෑ ලොක්කා
, S2 ගැන දන්න ඒවා අනිත් අයට කියල දීලම තමා මාරු වෙන්න ඕනේ
. නේද චිරි ..// මචෝ? 

හාකො ... දැං උඔ Nexus එක ගත්ත විතරයි Galaxy එපාම උනාද. යකෝ මෙච්චර කල් පාවිච්චි කලේ galaxy නේද
. දැං උඔට ඒකට support මදි
. එව්වා නම් බෑ ලොක්කා
, S2 ගැන දන්න ඒවා අනිත් අයට කියල දීලම තමා මාරු වෙන්න ඕනේ
. නේද චිරි ..// මචෝ?
තව දෙයක් galaxy අතාරිනවා කියන්න එපා.. මොකද උඔ ගත්ත එකත් Google Galaxy Nexus![]()
එහෙම ලේසියෙන් බේරිල යන්න බෑ,,
උබ මෙතන Galaxy ට්යුෂන් එකක් දාන්න ඕන