ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Unicode එක System/fonts folder එකට copy past කරන්න එකරල reboot කරන්න එචරයි. හැබයි root කරල තියෙන්නෙ ඔනෙ.

    thank you... root කරන්නේ කොහොමද කියලා අදහසක් දෙන්න පුලුවන්ද?
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    පොඩ්ඩක් පැහැදිලි කරන්න මොන custom rom එකද?මොන phone එකටද? මොන Android version එකද? ඕවා මුකුත් නැතුව නිකන්ම custom rom කිව්වම කියන්න බෑ :confused:

    xperia ray 1k mage 4n 1e tiyenne ics 4.0.4
    http://forum.xda-developers.com/showthread.php?t=1852928
    or
    forum.xda-developers.com/showthread.php?t=1673489

    me links wala tiyena rom wala hybrid mode kiyala kiyana 1e wisheshatwaya mokakda??????
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ආ මේකද මේ මචන් PANDROIDANDROID ROM එකනේ මමත් use කරලා තියෙනවා. Hybrid කියල මෙතන කියන්නේ මචන් tablet mode and phone mode එකට. මේ rom එකේ කැමති වෙලාවක කැමති UI එකක් තෝරා ගන්න පුළුවන් වගේම app වලට වෙන වෙනම කැමති UI (DPI) එකක් assign කරන්න පුළුවන්. Galaxy Note එකකට වගේ කියාපු ROM එක :yes: ලොකු screen එකක් නැත්නම් වැඩක් නෑ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    කොහොමද data usage එක දවස් දෙකට :lol:
    t2puk9r4.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,902
    1
    15,630
    113
    කොහොමද data usage එක දවස් දෙකට :lol:
    t2puk9r4.jpg

    ;) වෙලාවට ලංකාවෙ නොවුනෙ :D
    ලංකාවෙ නම් කලිසමත් උකස් කරන්න වෙනො උබට ;)
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    ආ මේකද මේ මචන් PANDROIDANDROID ROM එකනේ මමත් use කරලා තියෙනවා. Hybrid කියල මෙතන කියන්නේ මචන් tablet mode and phone mode එකට. මේ rom එකේ කැමති වෙලාවක කැමති UI එකක් තෝරා ගන්න පුළුවන් වගේම app වලට වෙන වෙනම කැමති UI (DPI) එකක් assign කරන්න පුළුවන්. Galaxy Note එකකට වගේ කියාපු ROM එක :yes: ලොකු screen එකක් නැත්නම් වැඩක් නෑ

    tanx machan

    pen drive 1k ray 1ta connect karan
    ne kohomada????????
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    thank you... root කරන්නේ කොහොමද කියලා අදහසක් දෙන්න පුලුවන්ද?
    Phone මොඩල් එක මොකක්ද? එකෙන් XDA search පාරක් දැම්මනම් හරි. Root කරොත් warranty නම් void වෙනව, එත් official firmware flash කරාම හරි කියල හිතනව.
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    Mcn mage Galaxy S2 eka lock wela thibila unlock karaddi
    black screen eke lawata wage heeni white iri wagayak gihin thama colour eka enne
    eka penne kaluwaredi
    dispaly eke case ekak nisada mcn ehema wenne

    plzz help
     
    Status
    Not open for further replies.