thanks මචො. දැන් ආ පහු වැඩ. මෙක computer එකෙ ලෙඩක් වගෙ. adb drivers වල අවුලක් ද දන්නෙ නෑ.![]()
වැඩේ ගොඩනං එච්චරයි බන්.



thanks මචො. දැන් ආ පහු වැඩ. මෙක computer එකෙ ලෙඩක් වගෙ. adb drivers වල අවුලක් ද දන්නෙ නෑ.![]()



machan mage 4n eka gena mokakda kiyanna thiyenne? ekata ics eka danna bari weida
අම්මෝ බෑ. මේක මචං Sony Firmware එකක්. මේක උබේ ෆෝන් එකට දාන්න බෑ.

Unicode එක System/fonts folder එකට copy past කරන්න එකරල reboot කරන්න එචරයි. හැබයි root කරල තියෙන්නෙ ඔනෙ.
machan mage 4n eka gena mokakda kiyanna thiyenne? ekata ics eka danna bari weida![]()


පොඩ්ඩක් පැහැදිලි කරන්න මොන custom rom එකද?මොන phone එකටද? මොන Android version එකද? ඕවා මුකුත් නැතුව නිකන්ම custom rom කිව්වම කියන්න බෑ![]()
ahh awulak na machan
Sorry කොල්ලෝ...,
මම Samsung ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.

Kawru Hari PowerAMP Crack Version eka Mata Hoyala Dennako
Thanks!![]()

ane meka hoyala dennakoo please![]()
xperia ray 1k mage 4n 1e tiyenne ics 4.0.4
http://forum.xda-developers.com/showthread.php?t=1852928
or
forum.xda-developers.com/showthread.php?t=1673489
me links wala tiyena rom wala hybrid mode kiyala kiyana 1e wisheshatwaya mokakda??????
ලොකු screen එකක් නැත්නම් වැඩක් නෑ 
කොහොමද data usage එක දවස් දෙකට![]()
![]()





කොහොමද data usage එක දවස් දෙකට![]()
![]()
වෙලාවට ලංකාවෙ නොවුනෙ

ආ මේකද මේ මචන් PANDROIDANDROID ROM එකනේ මමත් use කරලා තියෙනවා. Hybrid කියල මෙතන කියන්නේ මචන් tablet mode and phone mode එකට. මේ rom එකේ කැමති වෙලාවක කැමති UI එකක් තෝරා ගන්න පුළුවන් වගේම app වලට වෙන වෙනම කැමති UI (DPI) එකක් assign කරන්න පුළුවන්. Galaxy Note එකකට වගේ කියාපු ROM එකලොකු screen එකක් නැත්නම් වැඩක් නෑ
Phone මොඩල් එක මොකක්ද? එකෙන් XDA search පාරක් දැම්මනම් හරි. Root කරොත් warranty නම් void වෙනව, එත් official firmware flash කරාම හරි කියල හිතනව.thank you... root කරන්නේ කොහොමද කියලා අදහසක් දෙන්න පුලුවන්ද?
Warning limit at 20GB.
Hapoi magenam 300MB. Me ISPlagen 20GB ganna giyoth masa deka thunakin parata bahinna thama wenne.![]()





thanks machan..
![]()
menna me Version eka nadda hoya ganna macho..
again thanks a lot!
tanx machan
pen drive 1k ray 1ta connect karanne kohomada????????
