ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

m 16

Member
Dec 14, 2011
306
15
0
gampaha
මගේ phone එක xperia mini . මම cmw system wipe දීල reboot කලා දැන් එකේSONY කියල වැටෙන වා වෙන මොනවත් වෙන්නේ නැහැ නේ මොකද කරන්නේ plezzz help me :baffled:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල දන්න හොඳම Custom ROM (for ICS )එක මොකද්ද සැම්සුන්ග් SII එකට ? මම ඔෆීෂියල් ICS 4.0.4 (SLK ) එක ගෙන ඉන්නේ ? කස්ටම් රොම් එකක් දාන එක හොඳයිද ? :rolleyes:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    උඹල දන්න හොඳම Custom ROM (for ICS )එක මොකද්ද සැම්සුන්ග් SII එකට ? මම ඔෆීෂියල් ICS 4.0.4 (SLK ) එක ගෙන ඉන්නේ ? කස්ටම් රොම් එකක් දාන එක හොඳයිද ? :rolleyes:

    s2 i777 ta danna thiyena custom rom dala.. seredipity 9.4 dagena inne,,eeta wada apktop hodai but mata oni karana podi features tikak nehe,, official akak try karala balana oni,thama karalama ne.. umbe S@ ne bn thiyenawa kiwe,sell karada? kiyatada
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මගේ phone එක xperia mini . මම cmw system wipe දීල reboot කලා දැන් එකේSONY කියල වැටෙන වා වෙන මොනවත් වෙන්නේ නැහැ නේ මොකද කරන්නේ plezzz help me :baffled:

    :facepalm: mona magulaktada uba system wipe ekek demme? :eek: dan system partition eka format wela tiyenne so load karanna os ekak naha phone eke :P ekko custom rom ekak flash karanna nattam stock fw eka flash tool eken flash karanna etakota hari
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මගේ phone එක xperia mini . මම cmw system wipe දීල reboot කලා දැන් එකේSONY කියල වැටෙන වා වෙන මොනවත් වෙන්නේ නැහැ නේ මොකද කරන්නේ plezzz help me :baffled:

    Windows PC එකේ Windows Folder එක මකල පොඩ්ඩක් ON කරලා බලපන් ON වෙනවද කියල :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    s2 i777 ta danna thiyena custom rom dala.. seredipity 9.4 dagena inne,,eeta wada apktop hodai but mata oni karana podi features tikak nehe,, official akak try karala balana oni,thama karalama ne.. umbe S@ ne bn thiyenawa kiwe,sell karada? kiyatada

    Mama mage phone eka wiku nanawa kiwwe nane :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල දන්න හොඳම Custom ROM (for ICS )එක මොකද්ද සැම්සුන්ග් SII එකට ? මම ඔෆීෂියල් ICS 4.0.4 (SLK ) එක ගෙන ඉන්නේ ? කස්ටම් රොම් එකක් දාන එක හොඳයිද ? :rolleyes:

    Bump :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    SII එකට හොඳ Custom ROM කියල නෑ පොඩි පොඩි අවුල් තියෙනවා. උඹට හරියට වැඩ කරන එකක් නම් ඕන Samsung ලා දෙන එකක් දාගන්න එක තමා ඇඟට ගුණ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ‎4.1.b.0.587 ta live with walkman update karapu aya innawda?? :eek:

    සිටී. මොකද WCDMA සෙටින්ග්ස් Default වෙනවද?:rofl:
    battery එකත් ඉකමනට බහිනවා එහෙම ඇති නෙ. :P
     
    Last edited:
    • Like
    Reactions: Roshan 4ever
    Status
    Not open for further replies.