ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    චිරි චිරි වැස්ස;14073955 said:
    ඇයි බොල අරූ හදද්දි මමත් හදන්න ඕනැයි.....:frown: ඌ ඒක අද හෙටම දෙයි :cool::yes:

    හරි හරි ඉතින් ඕකට ඔච්චර කෑ ගහන්ඩ ඔනෙයැ
    4_zpsbb7f1e51.gif
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    All in one Framework mod for Galaxy S3 GT-i9300
    for 4.1.2 XXELKC FW
    by ThilinaC

    Mod includes,

    Link - http://forum.xda-developers.com/showthread.php?t=2040001 :cool:

    එල කිරි. ඔය ටික දැන්ද බං S3 වලට ආවේ :confused:. GNote වලට දෙයියනේ කියලා ඔය ටික කලින්ම ලැබුනා ( මම හිතන්නේ Note 2 එකෙන් තමා ගන්න ඇත්තේ ). උඔ floating window දාන්න try කලේ නැද්ද. ඒක දැම්මම ෆොන් එකෙයි Computer එකයි වෙනසක් පේන්නේ නෑ බං :lol:.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජනවාරි වගේ වෙයි නේද? december- january කියලා තමයි ආරංචිය..:yes::yes:එනකන් ඉන්නේ Jb leak එක දාගෙන...:P

    මමනම් ඔරිජිනල් අප්ඩෙට් එක එනකම් ඉන්නව...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    මමනම් ඔරිජිනල් අප්ඩෙට් එක එනකම් ඉන්නව...

    leak එක custom rom වලට වඩා සැහෙන්න හොදයි බන්...මටනම් එලටම අල්ලලා ගිය rom එක තමයි ඒක...උබ use කරන්නේ ICS ද ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    how about the official JB update for galaxy sII I9100
    jan-feb ne ?

    එල කිරි. ඔය ටික දැන්ද බං S3 වලට ආවේ :confused:. GNote වලට දෙයියනේ කියලා ඔය ටික කලින්ම ලැබුනා ( මම හිතන්නේ Note 2 එකෙන් තමා ගන්න ඇත්තේ ). උඔ floating window දාන්න try කලේ නැද්ද. ඒක දැම්මම ෆොන් එකෙයි Computer එකයි වෙනසක් පේන්නේ නෑ බං :lol:.

    na ban dan godak kal :P mama kalin xda eke demma meke danna bari una
    iye multi window mod eke fix ekak demma etakotama meket demma :D

    uba kiyanne multi window 240dpi mod eka gana da nettam floating browser wage apps ganada?
    mama use karanne 240dpi s3 eke but floating multi window mod eka nam ganna amarui,wadiya try ekak danna time ekak set unet naha
    floating browser and video player nam wada
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    jan-feb ne ?

    na ban dan godak kal :P mama kalin xda eke demma meke danna bari una
    iye multi window mod eke fix ekak demma etakotama meket demma :D

    uba kiyanne multi window 240dpi mod eka gana da nettam floating browser wage apps ganada?
    mama use karanne 240dpi s3 eke but floating multi window mod eka nam ganna amarui,wadiya try ekak danna time ekak set unet naha
    floating browser and video player nam wada

    Floating browser එකෙයි multi-window එකෙයි features එකතු කලා නම් Floating window එනවා. මේක Sammy disable කරලා ද කොහේද තිබුනේ. Gnote Section එකේ මේ ගැන තියන link එක දෙන්නම්. පොඩ්ඩක් බලපන්. මම හිතන්නේ වැඩේ ඒ තරම් අමාරු නෑ.
    http://forum.xda-developers.com/showthread.php?t=2012139
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    Sony xperia S Phone eka hodaida ?
    ekata offficial jellybean eka denawada
    nethnam hoda phone ekak kiyanna Rs 40-50
    Sony ekak nam godak hodai
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    Floating browser එකෙයි multi-window එකෙයි features එකතු කලා නම් Floating window එනවා. මේක Sammy disable කරලා ද කොහේද තිබුනේ. Gnote Section එකේ මේ ගැන තියන link එක දෙන්නම්. පොඩ්ඩක් බලපන්. මම හිතන්නේ වැඩේ ඒ තරම් අමාරු නෑ.
    http://forum.xda-developers.com/showthread.php?t=2012139
    balamu :D
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    machanla giyadawas tike galaxy y 1ta cwm 1en flash karanna puluwan stock rom 1k heuwa kohoma hari 1 hamba una
    etin man 1 demma hodata wedat kala et mata uwamana une radio 1 weda karanne nati 1ta hetuwa hoyanna 1t weda kale ne radio 1
    etin man backup 1 restore kala
    restore karala on kalama samsung logo 1enma nawatinawa

    cwm 1ta giyama failed to mount /system (invalid argument)
    me error 1 enawa
    machanla me 4n 1e usb port 1 weda ne
    meka hadanna udaw karanna................
     
    Status
    Not open for further replies.