



රුට් කරොත් මේකට අවුලක් වෙන එකක් නැද්ද

මචන්ලා ඔන්න මමත් මේ පැත්තට ආව
හැබැයි ලොකු ලොකු එවා නැ පොඩි ටැබ් එකක් තියෙනවා චයිනිස් ද කොහෙද
මෙන්න මේක බාන්ඩෙ YG-MG701
මෙකයි වෙන්න ඔනෙ මට පීසි එකෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකෙන් ටැබ් එකෙ වැඩකරන්න ඔනෙ එකට ක්‍රමයක් කියන්න පුලුවන්ද
OS එක Android 2.3 පීසි එකෙ තියෙන්නෙ වින්ඩොස් ඇක්ස් පී
රූට් කරන්නෙ නැතුව කරන්න බැරි දරුට් කරොත් මේකට අවුලක් වෙන එකක් නැද්ද
තව උබලා ගාව තියෙන සුපිරිම android apps,themes එහෙම ටිකකුත් දෙන්න
ජයවේවා![]()
එල එල

යූ ඇස් බී වලින් කරන්න ක්‍රමයක් කියනවදනෙදකින්නැගිටපියව් යකුනෙ
මෙකෙන් යූස් ඇස් බී එක හරහා ටැබ් එකට නෙට් ගන්න පුලුවන්දචිරි චිරි වැස්ස;14097372 said:USB Tethering


මෙකෙන් යූස් ඇස් බී එක හරහා ටැබ් එකට නෙට් ගන්න පුලුවන්ද![]()
ටැබ් එකට usb tehtering & portble hostspt කියලා ඔෆ්ශන් එකක් තියෙනවා නෙ
මෙකෙන් වෙන්නෙ මම කිව්ව එකෙ අනිත් පැත්ත නෙ![]()
Reverse කරගන්න ඔනෙ එකට root කරන්නම් ඔනෙද![]()
හ්ම්ම් කරලා බලන්න ඔනෙචිරි චිරි වැස්ස;14097540 said:Reverse Tethering Tools තියනව. ඒකට Root කරන්න ඕන
