ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචංලා මට මෙන්න මේක කියලා දෙන්න.... මේ තියෙන්නේ MiniCM6 දාපු මගේ Sony Ericsson Xperia X8 එක.......

    මේ තියෙන කර්නල් එකටම මට Gingercruzt දාගන්න පුළුවන්ද......? මේ http://forum.xda-developers.com/showthread.php?t=1101691 ත්‍රෙඩ් එකේ තියෙන ෆොටෝස් වල හැටියට එකේ තියෙන්නෙත් මගේ එකේ දැන් තියෙන කර්නල් එකමයි... ඉතින්......?
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    චිරි චිරි වැස්ස;12351163 said:
    me para awe visa eka renew karaganna banz,, document case ekak giya hinda tikak parakku una, nethnam man me weddi france wala :( :( :(

    elaz itay koheda uba inne???
    mama milano
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    උඹට uninstall කරන්න බැරි ඒවා තියෙන්නේ /system/app folder එකේ ඉස්සරවෙලා බලපන් මොනවද ඕනේ නැත්තේ කියල එක පාරට මකන්න එපා මචන් කෙල වෙන්න ඉඩතියෙනවා ඕන කරන එකක් මකුවොත් එක හින්ද rename කරපන් අගට .bak කියල එකතු කරලා එතකොට හරි. උඹට ඕනේ නැති ඒවා ටික මෙතන දාපන් බලන්න මොකද ඔකේ තියෙන නමින්ම නෙමේ මචන් file එක තියෙන්නේ. මටත් samsung එකක් තියෙන හින්ද දන්නවා :yes:

    dan nam 4n eka charging,,,
    hoda rom ekak nadda daganna galaxy y ekata
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Un-rooted Phone එකකට දාන්න හොද බැක්අප් ඇප් එකක ෆුල් version එකක් හොයලා දියංකො මචං... Galaxy Ace
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචංලා මට මෙන්න මේක කියලා දෙන්න.... මේ තියෙන්නේ MiniCM6 දාපු මගේ Sony Ericsson Xperia X8 එක.......

    මේ තියෙන කර්නල් එකටම මට Gingercruzt දාගන්න පුළුවන්ද......? මේ
    http://forum.xda-developers.com/showthread.php?t=1101691 ත්‍රෙඩ් එකේ තියෙන ෆොටෝස් වල හැටියට එකේ තියෙන්නෙත් මගේ එකේ දැන් තියෙන කර්නල් එකමයි... ඉතින්......?

    උඹ අහපු ප්ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා. හරියට මචන් මට Toyota Car එකක් තියෙන්නේ එක patrol මම ඒක අයින් කරලා Nissan එකක් ගත්තට කමක් නැද්ද කියල වගේ :yes: කිසි සම්බන්දයක් නෑ මචන්. උඹේ කැමැත්ත අනුව ඕන රොම් එකක් දාගන්න පුළුවන් අනික තමා රොම් මාරු කරන්නෙ නැතුව kernel මාරු කරන්න පුළුවන් හැබැයි ගැලපෙන්න ඕනා නැත්නම් ඉතින් හබක්.
     
    that's correct :yes: :yes: :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    dan nam 4n eka charging,,,
    hoda rom ekak nadda daganna galaxy y ekata

    මන් ගාව එකක් නැති හින්ද මචන් කෝක හොදද නැද්ද කියල නම් කියන්න බ මචන් එත් උඹට මම ලින්ක් එකක් දෙන්නම් පොඩ්ඩක් ගිහිල්ල බලපන් මොනවද හොද කියල.

    http://forum.xda-developers.com/forumdisplay.php?f=1472
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mgeth na bun. horen pic ekak vath gahanna na mage eka Sony Ericsson live with Walkman :(

    fw region eke awulak othana tiyenne.Middle east wage regions wala shutter sounds off karana eka nithiyen thahanam.So manufacturers la e wage regions walata hadana phone wala me option eka disable karanawa :yes: so generic firmware eka flash kala nam hari Shutter sound off option eka enawa ;)

    චිරි චිරි වැස්ස;12350806 said:
    oya dennama 4n root karalada thiyenne :confused: :confused:

    nothing to do with root machan :rolleyes:

    Un-rooted Phone එකකට දාන්න හොද බැක්අප් ඇප් එකක ෆුල් version එකක් හොයලා දියංකො මචං... Galaxy Ace

    unrooted nam full backup karanna ba machan

    මචංලා මට මෙන්න මේක කියලා දෙන්න.... මේ තියෙන්නේ MiniCM6 දාපු මගේ Sony Ericsson Xperia X8 එක.......

    මේ තියෙන කර්නල් එකටම මට Gingercruzt දාගන්න පුළුවන්ද......? මේ http://forum.xda-developers.com/showthread.php?t=1101691 ත්‍රෙඩ් එකේ තියෙන ෆොටෝස් වල හැටියට එකේ තියෙන්නෙත් මගේ එකේ දැන් තියෙන කර්නල් එකමයි... ඉතින්......?

    ona custom rom ekakata use karanna custom kernel ekak enawa.Rom dev dena kernel eka flash kala nam iwarane :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ අහපු ප්ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා. හරියට මචන් මට Toyota Car එකක් තියෙන්නේ එක patrol මම ඒක අයින් කරලා Nissan එකක් ගත්තට කමක් නැද්ද කියල වගේ :yes: කිසි සම්බන්දයක් නෑ මචන්. උඹේ කැමැත්ත අනුව ඕන රොම් එකක් දාගන්න පුළුවන් අනික තමා රොම් මාරු කරන්නෙ නැතුව kernel මාරු කරන්න පුළුවන් හැබැයි ගැලපෙන්න ඕනා නැත්නම් ඉතින් හබක්.

    නෑ බං මට දැනගන්න ඕනේ මේකයි.....

    1- මම අහපු හැටියට ජින්ජර්බ්‍රෙඩ් කස්ටම් රොම් එකක් දාගන්න කර්නල් එක වෙනස් කරගන්න ඕනෙලු....

    2- ඉතින් මේ ත්‍රෙඩ් එකේ තියෙන ෆොටෝ එකේ ස්ටොක් කර්නල් එකට ජින්ජර්බ්‍රෙඩ් කස්ටම් රොම් එකක් දාලානේ තියෙන්නේ.....

    මට දැනගන්න ඕනේ එක අවුලක් නැද්ද කියලයි.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ona custom rom ekakata use karanna custom kernel ekak enawa.Rom dev dena kernel eka flash kala nam iwarane :P

    අනිවාර්ය නෑ මචන් අනික රොම් එක develop කරන එක්කෙනාම kernel හදන්නේ නෑ මම දන්න ගොඩක් samsung rom වලට එන්නේ stock kernel එක රූට්‌ කරලා එච්චරයි. ගැලපෙනවා නම් ඕනෑම kernel එකක් දාගන්න පුළුවන් අනික තමා kernel developers ල අනිවාර්යෙන් කියනවා මොන වගේ රොම් වලටද ඒක ගැලපෙන්නේ කියල
     
    dhanushka47

    Member
    May 3, 2011
    12
    0
    0
    පුරේ
    Man Langa Thiyenne Samsung Galaxy S 2 i9100 Phone Ekkak... Man Sinhala Key Board Ekak Damma 4n Ekata... Eth Sinhala Font Eka Penne Na... Kotu Kotu Thiyenne... Eka Hadaganne Kohomade? Mokak Hari Apps Ekak Thiyenawada?
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නෑ බං මට දැනගන්න ඕනේ මේකයි.....

    1- මම අහපු හැටියට ජින්ජර්බ්‍රෙඩ් කස්ටම් රොම් එකක් දාගන්න කර්නල් එක වෙනස් කරගන්න ඕනෙලු....

    2- ඉතින් මේ ත්‍රෙඩ් එකේ තියෙන ෆොටෝ එකේ ස්ටොක් කර්නල් එකට ජින්ජර්බ්‍රෙඩ් කස්ටම් රොම් එකක් දාලානේ තියෙන්නේ.....

    මට දැනගන්න ඕනේ එක අවුලක් නැද්ද කියලයි.....

    කොහෙද මචන් එහෙම කියල තියෙන්නේ මම අදමයි එහෙම කතාවක් ඇහුව්වේ රොම් එකක් දාන්න kernel එකක් ඕනා කියල. සමහර විට කියන්න ඇත්තේ kernel ඒක වෙනස් වෙනවා කියල වෙන්න ඇති.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අනිවාර්ය නෑ මචන් අනික රොම් එක develop කරන එක්කෙනාම kernel හදන්නේ නෑ මම දන්න ගොඩක් samsung rom වලට එන්නේ stock kernel එක රූට්‌ කරලා එච්චරයි. ගැලපෙනවා නම් ඕනෑම kernel එකක් දාගන්න පුළුවන් අනික තමා kernel developers ල අනිවාර්යෙන් කියනවා මොන වගේ රොම් වලටද ඒක ගැලපෙන්නේ කියල

    yup,still for Sony Ericsson's for any Cyanogen Mod(Free Xperia) roms there are special CM kernels & for any MIUI roms there are special MIUI kernels.Stock kernels won't work with 'em.For stock roms there are modified kernels too.Rom dev godak welawata kage hari honda kernel ekak based ne rom eka dev karanne :D

    චිරි චිරි වැස්ස;12351376 said:
    root karalanam app ekakin or mod ekakin wede karaganna balanna puluwanne bn

    Well machan root karala root explorer eken system files walata gihin shutter sound files delete kalat hari ne.Worked for my non smart phones earlier(SE W810,W595,W995)
    Or generic rom eka flash kara nam hari.Customization ekat generic ne.UK based wage rom ekak unath shape

    කොහෙද මචන් එහෙම කියල තියෙන්නේ මම අදමයි එහෙම කතාවක් ඇහුව්වේ රොම් එකක් දාන්න kernel එකක් ඕනා කියල. සමහර විට කියන්න ඇත්තේ kernel ඒක වෙනස් වෙනවා කියල වෙන්න ඇති.

    X8 ekata 2.3.4 awe na ne sony ericsson eken.So defa this must be a CM rom.CM roms walata CM kernel ekak ona

    පොඩ්ඩක් පෙහැදිලි මදි මචන් උබ කියපු දේ.....

    thread eke dala athi ne mokak hari kernel ekak use karanna kiyala.Eka use karanna machan
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Man Langa Thiyenne Samsung Galaxy S 2 i9100 Phone Ekkak... Man Sinhala Key Board Ekak Damma 4n Ekata... Eth Sinhala Font Eka Penne Na... Kotu Kotu Thiyenne... Eka Hadaganne Kohomade? Mokak Hari Apps Ekak Thiyenawada?
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    ලගදි ලංකාවට ආව ICS Update ඒක දැම්මද? මම දන්න හැටියට ඔකේ සිංහල තියෙනවා :yes:
     
    Status
    Not open for further replies.