ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

SiThUm DuShAn

Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    චිරි චිරි වැස්ස;12394898 said:
    අදනම් බෑමයි සහෝ,,, :angry: :angry: :angry: අදනම් මට එෆාවෙලා ඉන්නෙ ප්‍රශ්න වලට උත්තර දීල,, :sorry: :sorry: :sorry: හෙට thread එකට වරෙන් අපි වැඩේට බහිමු :yes: :yes: :yes:

    උබට මම pm කරලත් තිබුනා සහෝ:yes:.හෙට නම් මේ ගැන ඔනාමයි:sorry:.අනිව ඩෙෆා:frown::growl:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    චිරි චිරි වැස්ස;12394912 said:
    PM නැහැනෙ බං,, :confused: :confused: PM කරන එකෙක්ටවත් මං නොකර ඉන්නෙ නැහැනෙ :eek: :eek: :eek:

    උබ කීවා ජර්මනිද කොහෙද ගියාට පස්සෙ කියලා දෙන්නම් කියලා:yes::yes:
     
    මගෙ English දැනුම අන්තිමයි බන්:sorry::sorry:.ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ:sorry::sorry:

    එහෙමද,,, :dull: :dull: එහෙනම් හෙට වරෙන් සහෝ,, අදනම් මට මාර මහන්සී ඒකයි දැන් වැඩේට බහින්න බැරි,, හෙට මං උබේ වැඩේ නෝට් එකක් දාගෙනම ඉන්නම්කො :yes: :yes:
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    machan man den inne italy wala, e nisa ubata setp by step kiyanna amarui, uba thawama root karagaththe nethnam man france giya gaman ubata root karana widiha kiyala dennam, root kala kiyala custom rom ekak daannama one nehe bro,, root kalama api 4n eke advance user kenek wenawa, eka thama apita thiyana lokuma option eka.

    මෙන්න සහෝ pm 1ta උබ එවපු reply එක
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    චිරි චිරි වැස්ස;12394923 said:
    එහෙමද,,, :dull: :dull: එහෙනම් හෙට වරෙන් සහෝ,, අදනම් මට මාර මහන්සී ඒකයි දැන් වැඩේට බහින්න බැරි,, හෙට මං උබේ වැඩේ නෝට් එකක් දාගෙනම ඉන්නම්කො :yes: :yes:

    අනිවා සහෝ.මට මේ කෙහෙල් මල රූට් කරගන්නම ඔනා.එහෙනම් හෙට සෙට් වෙමු.බුදු සරනයි
     
    මෙන්න සහෝ pm 1ta උබ එවපු reply එක

    ආ ඒකනෙ මචෝ, :) මං උඔට reply එකක් එවල තියනවනෙ,, :) මං ඒ ටිකේ ඉතාලියෙ හිටියෙ, දැන් ඉන්නෙ ගෙදර,, :yes: මං thread එක update කරන්න ගත්තු ගමන් උඔ මට PM එකක් හරි thread එකේ post එකක් හරි දැම්මනම් මං ඒ ගැන බලනව,,:yes: මොකද ලොක්ක මට දවසකට PM බරගානක් එනව, :sorry: ඉතින් කවුරුහරි msg එකක් දාල එක දවසක් හරි සද්ද නැතුව හිටියොත් මට ඒක මිස් වෙනව බං :rolleyes:
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    xperia s

    machanz la man gawa tiyenne xperia s ekak .. man tama android gena wediye danne na .. mata honda appz tikak .. oke daanna tiyena weda kida tikak kiyala denna puluwan kenek innawanam helpz ekak denna .. mata appz ona useful ewa tikak .. thanx
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12394810 said:
    ඉදාල Need for Speed Shift
    Requirements: Android
    Overview: Finally there is some good news for Need for Speed gaming fans who like to sprint on their Android phones.

    APK+SD DATA

    Elakiri lokka :D
    You must spread some Reputation around before giving it to චිරි චිරි වැස්ස again :(
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම මේ ත්‍රේඩ් එක මුල ඉදන් 3වෙනි පාරටත් කියෙවුවා:no:.ඒත් මගෙ අවුලට විසදුම් නැතෝ:(.මගෙ තියෙන්නෙ samsung galaxy s2 (i9100) phone එකක්.මට මේක කොහොම හරි රූට් කරගන්න ඔනා කොල්ලනේ:frown:,සිම්පල් ප්ලෑන් එකකින්:),සුද්ද සිංහලෙන් කියනවද කොහොමද කරන්නෙ කියලා:rolleyes:.ලොකු උදව්වක්:yes::yes:.

    මන් හිතන්නේ තියන ෆෝන් වලින් root කරනන් ලේසිම එක තමයි S2 එක :yes:. නවෝදයා ඇස් පියාගෙන උනත් කරයි ඕක (ඌ S2 එකක් අතේ තියන් ඉපදිලා තියෙන්නේ කියලයි ආරංචිය :D). මචං අද නවෝද් මේක දැකට උඹට help කරයි. නැත්නම් මම හරි චිරි චිරි හරි support එකක් දෙන්නම්. කෝකටත් උඹේ ෆෝන් එකේ *#1234# එන එකේ Screenshot එකක් හරි, තියන එක type කරල හරි දාපන්කො. මොනවා කරන්නත් ඔය information එක වැදගත්.
     
    Zergrush exploit eka support karana ona fw ekak tiyena ona phone ekak 1 min walin as deka wahagena root karanna can ;) :P not just S2 :P

    මම මේ ත්‍රේඩ් එක මුල ඉදන් 3වෙනි පාරටත් කියෙවුවා:no:.ඒත් මගෙ අවුලට විසදුම් නැතෝ:(.මගෙ තියෙන්නෙ samsung galaxy s2 (i9100) phone එකක්.මට මේක කොහොම හරි රූට් කරගන්න ඔනා කොල්ලනේ:frown:,සිම්පල් ප්ලෑන් එකකින්:),සුද්ද සිංහලෙන් කියනවද කොහොමද කරන්නෙ කියලා:rolleyes:.ලොකු උදව්වක්:yes::yes:.

    btw ever heard of something called google :rolleyes:
    http://bit.ly/HaR982
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    චිරි චිරි වැස්ස;12393610 said:
    NFS Shift 320 x 480

    NEED-FOR-SPEED-Shift.jpg

    Description

    PLAY NEED FOR SPEED SHIFT ON YOUR ANDROID DEVICE!Drive the world’s fastest cars and enjoy some of the highest performance racing action ever seen on Android.
    FEED YOUR NEED
    Drive 20 cars, including the BMW M3 GT2, Lamborghini Gallardo, and Pagani Zonda.
    EVERY PRO CIRCUIT DETAIL
    Experience the sweeping skylines of 18 tracks in inspiring international locations (Chicago, London, Tokyo) through day and night driving. See and feel roaring engines, squealing tires, and crunching collisions. Above all, get speed, speed, and more speed!
    UPGRADE, CUSTOMIZE, AND COMPETE
    Fine tune performance with Top Speed, Acceleration, Tires, Suspension, and Nitrous upgrades. Add custom details like spoilers, rims, specialized paint jobs, and body kits.
    HOW DO YOU RACE?
    Jump into Quick Race or dominate the circuit in Career Mode. Select 3 Difficulty Settings (Rookie, Pro or Veteran). Track your evolution with DRIVER PROFILE.
    Grab hold and push it to the limit with the most visceral and aggressive racing game on Android!
    As always - due to the rich, immersive quality of this game - your download will take some time. We promise it’s worth the wait!

    Download APK
    Download SD data

    machan mage gawa tiyenne galaxy s2 ekak.mama munge site ekata salli gewala me game eka download kara.eth game eka hariyata run wenne na.heap 0 out of memory kiyala error message ekak enawa.mama official site ekata mail kara unge reply awe na ban.mokak hari udawwak deepanko.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan mage gawa tiyenne galaxy s2 ekak.mama munge site ekata salli gewala me game eka download kara.eth game eka hariyata run wenne na.heap 0 out of memory kiyala error message ekak enawa.mama official site ekata mail kara unge reply awe na ban.mokak hari udawwak deepanko.

    Market eken neweida gatte ? :confused: market eken gatta nam refund ekak illapan ubata ena error eka dala.Ekaparak mage wadiyen 1$ charge karala full refund ekak dunna mata market eken :P mama app ekat backup karagatta :rofl:

    Market eken arenna wena site walin salli gewala ganna epa :rolleyes: also there are tons of cracked versions in the net,why buy :P EA won't be bankrupt :rolleyes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    Zergrush exploit eka support karana ona fw ekak tiyena ona phone ekak 1 min walin as deka wahagena root karanna can ;) :P not just S2 :P

    btw ever heard of something called google :rolleyes:
    http://bit.ly/HaR982

    නෑ මචං ඒ කතාව 100%ම නිවැරදි නෑ :no:. සමහර ෆෝන් එහෙම එකපාර root කරන්න බෑ. කලින් කරන්න ඕනේ දේවල් තියනවා(හොඳම උදාහරණය මගේ ෆෝන් එක,  මගේ ෆෝන් එක root කරන්න downgrade කරල ඉන්න ඕනේ :) ). අනික CF-Root වගේ කරනවා නම් දැනට තියන kernel එක දැනගෙන ඒකට හරි යන විදියේ CF-Root එකක් දා ගන්න ඕනේ. ඒ නිසා හරි ෆෝන් එකට හරියන ගැලපෙන guide එකක් follow කරන එක තමා හොඳම දේ :yes:

    අනික, ඔය ප්‍රශ්නේ අහල තියන යාලුවට ඕනේ කරල තියෙන්නේ සිංහල guide එකක්. XDA guide එකත් තේරෙනවා මදිලු.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    නෑ මචං ඒ කතාව 100%ම නිවැරදි නෑ :no:. සමහර ෆෝන් එහෙම එකපාර root කරන්න බෑ. කලින් කරන්න ඕනේ දේවල් තියනවා(හොඳම උදාහරණය මගේ ෆෝන් එක,  මගේ ෆෝන් එක root කරන්න downgrade කරල ඉන්න ඕනේ :) ). අනික CF-Root වගේ කරනවා නම් දැනට තියන kernel එක දැනගෙන ඒකට හරි යන විදියේ CF-Root එකක් දා ගන්න ඕනේ. ඒ නිසා හරි ෆෝන් එකට හරියන ගැලපෙන guide එකක් follow කරන එක තමා හොඳම දේ :yes:

    අනික, ඔය ප්‍රශ්නේ අහල තියන යාලුවට ඕනේ කරල තියෙන්නේ සිංහල guide එකක්. XDA guide එකත් තේරෙනවා මදිලු.

    What I wrote is true machan,I wrote any phone that support zergrush exploit :P not every phone
    Sinhala guide kohenda machan mewata :baffled: tikak try kala nam terenawa :P besides youtube vid tutorials uth have ne ban oka maha amaru deyak a :baffled:
    anika kadda unath hadenawa tikak english forums use karanna gattama :yes:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    චිරි චිරි වැස්ස;12394785 said:
    අඩෝලා,,,,,
    000203F6.gif
    උබල කල්ලල් ලෑ බොල්ලල් ලෑ වගේ බොලාල මාව කන්ඩ හැදුව නේද
    0002041D.gif

    අපිට ගේම් ඕන අපිට ගේම් ඕන කියල,,
    i-am-a-champion.gif

    හිටපල්ල තොපිට මං ගේම දෙන්නම්
    itchy-and-scratchy-show.gif

    උබල මාව කන්න හදන හින්දම අද මං ගේමක් දීල හොයාගත්ත
    logo_gameloft_sport.png
    එකේ අලුත්ම ගේම් හැට හුටාමාරක්,,,
    playing-basketball.gif

    හිටපල්ලකො මං දෙන්නම් අඩෝලට වැඩේ,,,,
    play-carefully.gif

    fencing-smiley.gif

    ඔය තියෙන්නෙ කොල්ලගෙ වැඩ.
    අනිත් ගේම් ටිකත් ශේපට් එකේ දාපන් පුතේ....
    හදිස්සියක් නෑ, එලම තමා......
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    Market eken neweida gatte ? :confused: market eken gatta nam refund ekak illapan ubata ena error eka dala.Ekaparak mage wadiyen 1$ charge karala full refund ekak dunna mata market eken :P mama app ekat backup karagatta :rofl:

    Market eken arenna wena site walin salli gewala ganna epa :rolleyes: also there are tons of cracked versions in the net,why buy :P EA won't be bankrupt :rolleyes:

    Aniwa market eken nethuwa Wena site walin gaththama badu banis thamayi
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    What I wrote is true machan,I wrote any phone that support zergrush exploit :P not every phone
    No machan, my phone (N7000) also support zergrush exploit. But It failed to exploit newer firmwares. So, I had to downgrade first and then run the exploit again.

    Sinhala guide kohenda machan mewata :baffled: tikak try kala nam terenawa :P besides youtube vid tutorials uth have ne ban oka maha amaru deyak a :baffled:
    anika kadda unath hadenawa tikak english forums use karanna gattama :yes:
    Yes machan that's 100% true. That's why he request us to post a sinhala guide. Yes, we cannot understand XDA post at once. "Read 2-3 times" is an essential for better understanding.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    No machan, my phone (N7000) also support zergrush exploit. But It failed to exploit newer firmwares. So, I had to downgrade first and then run the exploit again.

    Yes machan that's 100% true. That's why he request us to post a sinhala guide. Yes, we cannot understand XDA post at once. "Read 2-3 times" is an essential for better understanding.

    Most companies fixed the loop hole and patched the zergrush's exploit in newer fw's
    12.gif
    :growl:
    Same in my Neo V and all 2011 Xperia's
     
    Status
    Not open for further replies.