ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
ගොඩ ගොඩ. එල මචන් Thanks රෙප් ++

clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    model number
    gt -i9100

    android version
    2.3.5

    baseband version
    i9100xxki4

    kernel version
    2.6.35.7-i9100jpkj2-cl655700
    root@dell143#2

    build number
    gingerberad.jpkj2

    උඹේ වැඩේ හරි නැත්නම් මචන් මෙන්න මේ විදියට කරපන්.

    මේක කරපුවම් ලොකු කහ පාට ලකුණක් එයි ෆෝන් එක on වෙද්දී ගණන් ගන්න එපා හොදේ මම පස්සේ එක අයින් කරන හැටි කියන්නම්.

    මුලින් මෙන්න මේ දෙක බාගන්න

    1.http://forum.xda-developers.com/attachment.php?attachmentid=611625&d=1306787405
    2.http://download.chainfire.eu/51/CF-Root/SGS2/CF-Root-SGS2_XW_XEF_KJ2-v5.0-CWM5.zip

    දැන් මෙන්න මෙහෙම Odin එකෙන් කරන්න

    Instructions - ODIN (long)
    - Follow these instructions to the letter. Do not touch any buttons or checkboxes that are not listed below to touch!
    - Unzip the attached CF-Root-xxx-vX.X.zip
    - (USB) Disconnect your phone from your computer
    - Start ODIN
    - Click the PDA button, and select CF-Root-xxx-vX.X.tar
    - Put your phone in download mode
    - (USB) Connect the phone to your computer
    - Make sure repartition is NOT checked
    - Click the START button
    - Wait for the phone to reboot
    - Done (if it took you more than 30 seconds, you need practise!)

    how to get to download mode.

    1. Turn off your phone
    2. Hold vol down + power(if this doesn't work then vol up +down ;))
    3. Then when you get confirmation press vol up

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12401327 said:
    ඔහොම හිටහන්,, නවෝදය තව ටිකකින් උබේ වැඩේට බහී :yes::yes::yes::yes::yes:

    Machan chiri chiri mama Sony Ericsson basic faq's tika dala thread ekak patan gatta :D
    http://www.elakiri.com/forum/showthread.php?p=12401684

    oyage thread eke copy ekak newei :P meka demme weekly wage kattiyata pm walin ekama de kotanna wena hinda :rofl: :P dan kelin ma link eka denawa :P :lol: also mata fatta kammali machan chemistry paper dawasama karalama :P
    kattiya me thread ekatat sup ekak dennoooo :)

    Good night :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Machan chiri chiri mama Sony Ericsson basic faq's tika dala thread ekak patan gatta :D
    http://www.elakiri.com/forum/showthread.php?p=12401684

    oyage thread eke copy ekak newei :P meka demme weekly wage kattiyata pm walin ekama de kotanna wena hinda :rofl: :P dan kelin ma link eka denawa :P :lol: also mata fatta kammali machan chemistry paper dawasama karalama :P
    kattiya me thread ekatat sup ekak dennoooo :)

    Good night :)

    එල එල මල කොබා :lol::) මම නම් Sony ගැන වැඩිය දන්නේ නෑ අවුලක් නෑ මොකක් උනත් Android නම් එච්චරයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එල එල මල කොබා :lol::) මම නම් Sony ගැන වැඩිය දන්නේ නෑ අවුලක් නෑ මොකක් උනත් Android නම් එච්චරයි.

    ane ane pala navo darivi wikala :shocked: :lol: :lol:

    anyway 2011 Xperia series eke nam ona deyak wage hoyala denna can 2010 ewa nam danne na :sorry: 2012 Sony NXT series ekat echcharama wenas na ne 2011 series ekata so ekat shape.

    Android
    11.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ane ane pala navo darivi wikala :shocked: :lol: :lol:

    anyway 2011 Xperia series eke nam ona deyak wage hoyala denna can 2010 ewa nam danne na :sorry: 2012 Sony NXT series ekat echcharama wenas na ne 2011 series ekata so ekat shape.

    Android
    11.gif

    උඹ දන්න විදියට කියල දීපන් මචන් අවුලක් නෑ.

    ජය වේවා Android :yes:
     
    Machan chiri chiri mama Sony Ericsson basic faq's tika dala thread ekak patan gatta :D
    http://www.elakiri.com/forum/showthread.php?p=12401684

    oyage thread eke copy ekak newei :P meka demme weekly wage kattiyata pm walin ekama de kotanna wena hinda :rofl: :P dan kelin ma link eka denawa :P :lol: also mata fatta kammali machan chemistry paper dawasama karalama :P
    kattiya me thread ekatat sup ekak dennoooo :)

    Good night :)

    000204AE.gif
    0002072E.gif

    අෆ්ෆට උඩි තිලිනය,, එළ වැඩක් මචෝ.. :yes: :yes: මොන කොපිද ඩෝ,, :angry: :angry: උඔ මගෙම එකේ ෆොටෝ කොපියක් ගැහුවත් මං අවුල් වෙන්නෙ නෑ බං,,,,, ;) ;) ;) මගෙත් ෆුල් සප් එක බොට දෙනව,,, :cool: :cool: :cool: මේකෙන් ගොඩ දාගන්න අමාරු SE Problem උබේ එකට දැම්මට අව්ලක් නැහැනෙ,,,, :eek: :eek: :eek: හැබැයි පු‍තෝ අලුත් එකක් දාගත්ත වගේ නෙමෙයි මේ පැත්තෙ එන්නෙ නැතුව එහෙම අහුවෙන්නෙ නෑ,,, :angry: :angry: :angry: චිරි චිරි වැස්සකට හරි මේ නූල පැත්තෙත් ඇවිත් යමන්..........:D:D:D

    Respect.jpg

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    නවෝද් අයියා හා චිරිස් වෙත:D..මේ ලගදි බුවෙක් ෆට්ට සොෆ්ට්වෙර් එකක් දාගෙන ආවා:shocked:.ඒකෙන් අපිට එන incoming කෝල් ලෝකෙටර් එක පෙන්නනවා:shocked:.ජී.පී.එස් වලින්:dull:.පුළුවන් නම් ඒ සොෆ්ට්වෙර් එක හොයලා දෙන්න:D.නම නම් මතක නෑ:(.ඒ උනාට ෆට්ට එකක්:yes:.ඌ නම් කීවෙ සැටලයිට් සපෝර්ට් කරනවා කියලා ජී,පී,එස් නැති ෆෝන් වලට:yes:..Samsung galaxy s2 එකකට දාගෙන ඇවිත් තිබුනෙත්:frown::frown:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12401897 said:
    000204AE.gif
    0002072E.gif

    අෆ්ෆට උඩි තිලිනය,, එළ වැඩක් මචෝ.. :yes: :yes: මොන කොපිද ඩෝ,, :angry: :angry: උඔ මගෙම එකේ ෆොටෝ කොපියක් ගැහුවත් මං අවුල් වෙන්නෙ නෑ බං,,,,, ;) ;) ;) මගෙත් ෆුල් සප් එක බොට දෙනව,,, :cool: :cool: :cool: මේකෙන් ගොඩ දාගන්න අමාරු SE Problem උබේ එකට දැම්මට අව්ලක් නැහැනෙ,,,, :eek: :eek: :eek: හැබැයි පු‍තෝ අලුත් එකක් දාගත්ත වගේ නෙමෙයි මේ පැත්තෙ එන්නෙ නැතුව එහෙම අහුවෙන්නෙ නෑ,,, :angry: :angry: :angry: චිරි චිරි වැස්සකට හරි මේ නූල පැත්තෙත් ඇවිත් යමන්..........:D:D:D

    Respect.jpg

    Aniwa enawa :D
    dan elakiri ekata ennet me thread eka nisa :lol:

    188.png
     
    Status
    Not open for further replies.