ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    http://www.elakiri.com/forum/showthread.php?t=1360769&page=129

    meken gaththe machan....
    apk kiyana 1ki
    SD Data for Adreno2ka download kale

    අම්මේ උඹ Adrino බාල හරියනවද Galaxy S2 එකට? S2 එකේ තියෙන්නේ Mali Graphic Chip එකක් :yes: මෙතන Mali වලට දීල නෑ Game එක Run කලොත් Auto Download වෙයි :yes:
    දන්න විදියට Adreno chip එන්නේ HTC වලටද කොහෙද
     
    Last edited:

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    අම්මේ උඹ Adrino බාල හරියනවද Galaxy S2 එකට? S2 එකේ තියෙන්නේ Mali Graphic Chip එකක් :yes: මෙතන Mali වලට දීල නෑ Game එක Run කලොත් Auto Download වෙයි :yes:


    ammo....:lol::lol::lol:
    appo danne ne machan thanx bro.........
    :):):):):)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ammo....:lol::lol::lol:
    appo danne ne machan thanx bro.........
    :):):):):)

    30.png
     
    නවෝද් අයියා හා චිරිස් වෙත:D..මේ ලගදි බුවෙක් ෆට්ට සොෆ්ට්වෙර් එකක් දාගෙන ආවා:shocked:.ඒකෙන් අපිට එන incoming කෝල් ලෝකෙටර් එක පෙන්නනවා:shocked:.ජී.පී.එස් වලින්:dull:.පුළුවන් නම් ඒ සොෆ්ට්වෙර් එක හොයලා දෙන්න:D.නම නම් මතක නෑ:(.ඒ උනාට ෆට්ට එකක්:yes:.ඌ නම් කීවෙ සැටලයිට් සපෝර්ට් කරනවා කියලා ජී,පී,එස් නැති ෆෝන් වලට:yes:..Samsung galaxy s2 එකකට දාගෙන ඇවිත් තිබුනෙත්:frown::frown:


    ඕක ප්‍රෝඩාවක් බොලා,,,, ඔකේ වෙන්නෙ අර නවොද් ලොකු අප්පොච්චි :P :P (ඌ මට පොඩි එකාලු :frown: :frown: :frown:) කිවුව වගේ බොට call එක ගන්න එකාට signal එන tower එක තියන තැන තමා පෙන්නන්නෙ,, :yes: :yes: හැබැයි google latitude ඒකෙන් නම් උබේ යාලුව රින්ගන අහුමුලු හැම එකක්ම පෙන්නනව,, ;) ;) ;) ඒකට හැබැයි හැම එකාගෙම ඒව බලන්න බෑ,, :angry: :angry: :angry: බොලා ඌට request එකක් දාල ඒ පොර ඒක accept කරොත් විතරයි ඌ යන එන තැන් බලන්න පුලුවන් :yes: :yes: :yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    චිරි චිරි වැස්ස;12394810 said:
    ඉදාල Need for Speed Shift
    Requirements: Android
    Overview: Finally there is some good news for Need for Speed gaming fans who like to sprint on their Android phones.



    APK+SD DATA




    චිරි මාමේ......මේක i9000 එකට වැඩ නේද???
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Android 4.0.4

    ඔන්න මම බොරුද කිව්වේ Nexus Phone වලට ඉක්මනට update එනවා කියල. Google එකෙන් source code(4.0.4) දැම්මේ ඊයේ මෙන්න එකෙක් අද ඒක Compile කරලා ROM එකකුත් හදලා. :P Galaxy වලට වගේ samsung ලා කරන කන් ඉන්න ඕනේ නෑ අපිටම Compile කර ගන්න පුළුවන් :yes:

    http://forum.xda-developers.com/showthread.php?t=1570495
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12405477 said:
    ඕක ප්‍රෝඩාවක් බොලා,,,, ඔකේ වෙන්නෙ අර නවොද් ලොකු අප්පොච්චි :P :P (ඌ මට පොඩි එකාලු :frown: :frown: :frown:) කිවුව වගේ බොට call එක ගන්න එකාට signal එන tower එක තියන තැන තමා පෙන්නන්නෙ,, :yes: :yes: හැබැයි google latitude ඒකෙන් නම් උබේ යාලුව රින්ගන අහුමුලු හැම එකක්ම පෙන්නනව,, ;) ;) ;) ඒකට හැබැයි හැම එකාගෙම ඒව බලන්න බෑ,, :angry: :angry: :angry: බොලා ඌට request එකක් දාල ඒ පොර ඒක accept කරොත් විතරයි ඌ යන එන තැන් බලන්න පුලුවන් :yes: :yes: :yes:

    පොඩි එකා තමා උඹ :D චු කොල්ලෙක් නේ :rolleyes:
     

    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    චිරි චිරි වැස්ස;12405553 said:
    ඔන්න අද චිරි චිරිය බොලාලට දෙන්න තියන GameLoft Games තමා ,,
    L4FLJ.jpg

    AND
    6qUXn.jpg

    මොකද හිතන්නෙ :eek: :eek: :eek:

    pattine ethin demuko....
    balanna...........
    mewa nam s2 1kata danna puluwan ethi ne d?
    :P:P:P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    හරි මම දැන් දැක්කේ මචන් පොස්ට් ඒක. වැඩේ නම් හරියට කරගෙන තියෙනවා එත් CWM recovery එකක් දාගෙන නෑ ROM Flash කරන්න. දැන් මෙහෙමයි උඹ ඔය ROM එකක් Odin වලින් flash කලොත් රූට්‌ නැති වෙනවා. කැමතිනම් එහෙම කරලා අයේ රූට්‌ කරගනින් එහෙම නැත්නම්. Odin වලින් කෙලින්ම Custom Rom එකක් flash කරන්න පස්සේ කැමති kernel එකකුත් දාගන්න පුළුවන්. kernel ඒක මාරු කරන එකෙන් සැහෙන වෙනසක් තියෙනවා මචන් මම android phone තුන හතරක් පාවිච්චි කරලා තියෙනවා ඒක හින්ද කියන්නේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12405586 said:
    අඩෝ අඩෝ මේ කින්ඩිය දාන්නේ නෑ අලිද සීය තාත්ත :P :P අයි බොට පොඩි කාලයක් තිබුනෙ නැද්ද :frown: :frown: :frown: :frown:
    my-new-cap.gif


    oh-my-god.gif




    තිබ්බා ඒකාලේ අපිට එලකිරි තිබ්බේ නෑ

    115.png
     
    Status
    Not open for further replies.