machanla sony ericson xperia ray phone ekak android 4.0.4 tiyana ekak root karanna best method eka mokakda kiyannako![]()
http://forum.xda-developers.com/showthread.php?t=1682224
meke widiyata karanna.......
machanla sony ericson xperia ray phone ekak android 4.0.4 tiyana ekak root karanna best method eka mokakda kiyannako![]()
මචන් ඔකෙ තියන විදිහට root කරොත් phone එක brick වෙනව. එකෙ තියන CWM based recovery එක mini එකට තියන එකකක්. bootloader unlock කරන්න නම් හරි.http://www.elakiri.com/forum/showthread.php?t=1459696
උඩ link එක පොඩ්ඩක් බලපන්. ඔකේ තියෙන විදියටම RAY එකටත් කරන්න පුළුවන්.
එත් bootloader unlock කරනවානම් ටිකක් පරිස්සමින් කරපන්. unlock නොකර උනත් root කරන්න පුළුවන්. thread එක මුල ඉදන් අගට දෙපාරක්වත් කියවපන් ඔක්කොටම කලින්.
ඊට පස්සේ තීරණය කරපන් root කරන්නේ මොන විදියටද කියලා. හැබැයි ඉතින් custom rom එකක් එහෙම දාන්න අදහසක් තියෙනවනම් unlock කරන්න වෙනවා.
man langa thiyenne S3 ekak eke podi technical issue ekak thiyenawa
please kawru hari danna kenek innawanam mata help 1k dennawada..mekai prashne mata google play store eke thiyena apps download karanna behe saha update wenne ne...ekata mokakda hethuwa???
ekata wisadumak thiyenawada?
danna kenek innawanam poddak kiyanawada
මචන් ඔකෙ තියන විදිහට root කරොත් phone එක brick වෙනව. එකෙ තියන CWM based recovery එක mini එකට තියන එකකක්. bootloader unlock කරන්න නම් හරි.

Download Mood ekata gihin balapan ethana penwanne i9300 nam original thamai puthe
නරක එකාට නරකින් හොඳ එකාට හොඳින්![]()

man gawa thiyanna sony eriction x8 4n 1k.meke thiyenna android 2.1.meka aluth version ahakata update karaganna komada kiyala kiyanawada plz.pehediliwa kiyanawada man ma dewal gena wediya dan ne.plzzz
htc desire hd eke kohomada wcdma search karanne kiyala kiyanno
මෙකයි, මම මිට කලින් SE Tool Extram tweak එකෙන් වැරදි recovery තොරල flash කරාට පස්සෙ මගෙ phone එකට brick උනා බං. එකයි එහෙම කිවෙ.එහෙමත් සිද්දියක් තියෙනවද? අනේ මන්දා මචන්. එත් මං මගේ lww එකයි යාලුවෙක්ගෙ neo V එකකුයි ඒ විදියට root කලා bootloader unlock නොකර.
nywy එහෙනම් මෙහෙම කරන්න එපා.![]()

මචංලා, මට Samsung Galaxy S2 එකට එන Official ICS එක හොයල දීපන්කො. පොඩි වැඩක් කරන්න ගිහින් අල උනා. දැන් බැක් ටු නොර්මල් කරගන්න ඔනි.![]()
චිරි චිරි වැස්ස;13413122 said:ඊයෙ Clz ගිහින් එද්දි මාව Accident උනා බොලවූ
![]()
![]()
![]()
![]()
I laughed there for a minute. It's a decent upgrade from 4s but meh.. nothing to scream about. Oh and they got year buds which are designed to direct sound in to your ears like other ear buds don't do that already