ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    man langa thiyenne S3 ekak eke podi technical issue ekak thiyenawa
    please kawru hari danna kenek innawanam mata help 1k dennawada..mekai prashne mata google play store eke thiyena apps download karanna behe saha update wenne ne...ekata mokakda hethuwa???
    ekata wisadumak thiyenawada?

    danna kenek innawanam poddak kiyanawada
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1459696

    උඩ link එක පොඩ්ඩක් බලපන්. ඔකේ තියෙන විදියටම RAY එකටත් කරන්න පුළුවන්.
    එත් bootloader unlock කරනවානම් ටිකක් පරිස්සමින් කරපන්. unlock නොකර උනත් root කරන්න පුළුවන්. thread එක මුල ඉදන් අගට දෙපාරක්වත් කියවපන් ඔක්කොටම කලින්.
    ඊට පස්සේ තීරණය කරපන් root කරන්නේ මොන විදියටද කියලා. හැබැයි ඉතින් custom rom එකක් එහෙම දාන්න අදහසක් තියෙනවනම් unlock කරන්න වෙනවා.
    ;)
    මචන් ඔකෙ තියන විදිහට root කරොත් phone එක brick වෙනව. එකෙ තියන CWM based recovery එක mini එකට තියන එකකක්. bootloader unlock කරන්න නම් හරි.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    man langa thiyenne S3 ekak eke podi technical issue ekak thiyenawa
    please kawru hari danna kenek innawanam mata help 1k dennawada..mekai prashne mata google play store eke thiyena apps download karanna behe saha update wenne ne...ekata mokakda hethuwa???
    ekata wisadumak thiyenawada?

    danna kenek innawanam poddak kiyanawada

    Play Store එකේ data clear කරන්න
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන් ඔකෙ තියන විදිහට root කරොත් phone එක brick වෙනව. එකෙ තියන CWM based recovery එක mini එකට තියන එකකක්. bootloader unlock කරන්න නම් හරි.

    එහෙමත් සිද්දියක් තියෙනවද? අනේ මන්දා මචන්. එත් මං මගේ lww එකයි යාලුවෙක්ගෙ neo V එකකුයි ඒ විදියට root කලා bootloader unlock නොකර.
    nywy එහෙනම් මෙහෙම කරන්න එපා.
    :confused:
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචන් මට හොද themes ටිකක් හොයලා දීපල්ලකො ..........(දාන හැටිත් කියලා දීපල්ලා. .:rofl::rofl:
    )
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    23102365.png
    Download Mood ekata gihin balapan ethana penwanne i9300 nam original thamai puthe
     

    dsccachintha

    Member
    Jul 14, 2011
    16
    0
    0
    warakapola
    mata maka karala denawada saho....

    man gawa thiyanna sony eriction x8 4n 1k.meke thiyenna android 2.1.meka aluth version ahakata update karaganna komada kiyala kiyanawada plz.pehediliwa kiyanawada man ma dewal gena wediya dan ne.plzzz
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    man gawa thiyanna sony eriction x8 4n 1k.meke thiyenna android 2.1.meka aluth version ahakata update karaganna komada kiyala kiyanawada plz.pehediliwa kiyanawada man ma dewal gena wediya dan ne.plzzz

    X8 එකට officially එන්නේ 2.1 තමයි. ඉන් උඩ official updates නෑ. එත් ඕනෙනම් custom rom එකක් හොයාගන්න පුලුවන්වෙයි.

    ඕනෙනම් මේ link එක බලලා හොඳ එකක් තෝරගනින්.


    http://forum.xda-developers.com/forumdisplay.php?f=849
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙමත් සිද්දියක් තියෙනවද? අනේ මන්දා මචන්. එත් මං මගේ lww එකයි යාලුවෙක්ගෙ neo V එකකුයි ඒ විදියට root කලා bootloader unlock නොකර.
    nywy එහෙනම් මෙහෙම කරන්න එපා.
    :confused:
    මෙකයි, මම මිට කලින් SE Tool Extram tweak එකෙන් වැරදි recovery තොරල flash කරාට පස්සෙ මගෙ phone එකට brick උනා බං. එකයි එහෙම කිවෙ.

    මම හිතුවෙ ඔය recovery එක වැඩ Sony LWW/mini/mini pro/active වලට විතරයි කියල, Neo/Ray/Arc/etc එවට ඔක හරියන්නෙ නෑ කියල. ඔය විදිහට හරිගියානම් recovery එක ඔක්කොටොම හරියනව ඇති එහෙනම්. :D
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    People who get existed about iPhone new technology is like people who are from the jungle it seems! Panorama my ass!............Wow what an improvements on the new iPhone 5 UI! Want to check how good it is now? Check any old iPhone :D :lol::lol::lol::lol::lol:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මචංලා, මට Samsung Galaxy S2 එකට එන Official ICS එක හොයල දීපන්කො. පොඩි වැඩක් කරන්න ගිහින් අල උනා. දැන් බැක් ටු නොර්මල් කරගන්න ඔනි.:nerd::nerd:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;13413122 said:
    ඊයෙ Clz ගිහින් එද්දි මාව Accident උනා බොලවූ
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    මොකක් අඩෝ කොහෙද බං? ෂුවර් එකටම bike එක නේද ඇනගත්තේ උඹ? කොහෙද දැන් ඉන්නේ ? වැඩිය අමාරුවක් නැනේද?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    There was nothing new in the iPhone 5. At least nothing new for Android users. LTE is like 2 yrs old news for Android users and bigger screen :lol: I laughed there for a minute. It's a decent upgrade from 4s but meh.. nothing to scream about. Oh and they got year buds which are designed to direct sound in to your ears like other ear buds don't do that already :lol:
     
    Status
    Not open for further replies.