ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    LG Optimus LTE LU6200

    LG_Optimus_LTE_LU6200_image7121.jpg

    http://www.gsmarena.com/lg_optimus_lte_lu6200-4188.php

    mee 4n eka hodai da bn?? man secondhand ganna hithagena inne.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජොලි_සීයා;13639197 said:
    LG_Optimus_LTE_LU6200_image7121.jpg

    http://www.gsmarena.com/lg_optimus_lte_lu6200-4188.php

    mee 4n eka hodai da bn?? man secondhand ganna hithagena inne.....

    phone එක ගැනනම් දන්නෙ නෑ. එත් LG උන් අලුත් updates දෙන්නෙ නෑ අනිත් අය වගෙ. ගොඩක් හොදයි Samsung, Sony වගෙ එකක් ගන්නවනම්. එක CDMA එකක් වගෙ මෙහෙ වැඩකරයිද මන්ද? පෙන විදිහට එක Koran market එකට හදපු එකක් වගෙ. ඔකට custom ROM, rooting කරන්න ගියාම හෙනට හොයන්න වෙයි. .

    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Is this the Sony Nexus X?

    A couple of pictures have popped up on Picasa supposedly showing a new Nexus smartphone from Sony dubbed the “Sony Nexus X”. It could be real but it also could be an elaborate fake. There is no Xperia branding on this at all.

    There have been rumours of multiple Nexus smartphones this year, but we have seen no hard evidence of such a phone up until this post. For that reason, we find it hard to believe that these images are real, but you never know. What do you think – real or fake?

    Sony-Nexus-X-640x853.jpg

    Sony-Nexus-X_2.jpg

    http://www.xperiablog.net/2012/10/15/is-this-the-sony-nexus-x/

    I wonder :D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    LG nexus eka nan Patta wage:cool:

    still 8gb(only in prototype model I think,retail will one get 16gigs mostly)/16gb with no micro sd is a big downer for me machan :/ i dunno whats with google's hatred towards memory card slots :/

    anyway LG nexus's gonna be the first LG phone that will get updates in time I guess :rofl: :rofl: :lol:
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මචන්ලා සැම්සුන් S8600 (Wave 3) ෆෝන් එකක් තියනවා ඒකෙ bada කියල ඕ එස් එකක් තියෙන්නෙ. මේක ඇන්ඩ්‍රොයිඩ් කරන්න බැරිද බං.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මචන්... මගෙ SAMSUNG i9000 එකේ,

    the process com.android.phone has stopped unexpectedly

    message එකක් එනවනේ... call එකක් cut කරපු ගමන් ඔය විදිහට එනව.

    මේක රූට් කරලත් තියෙන්නෙ. මොකද මන් දැන් කරන්නෙ ?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    galaxy note එකට මේ rom දෙකෙන් මොකක්ද හොද ?
    http://forum.xda-developers.com/showthread.php?t=1871713
    http://forum.xda-developers.com/showthread.php?t=1915302
    මේ දෙකට වවා හොද එකක් තියෙනවානම් කියන්න

    අඩෝ උඔ මොකක් හරි අහලා පොස්ට් එකක් දානවා. අපි දන්න විදියට උත්තර දෙනවා. ඊට පස්සේ සති ගානක් පේන්න වත් නෑ. ආයිත් ඇවිල්ලා ඒ ප්‍රශ්ණෙම අහනවා. :lol: :angry:
    කලින් පෝස්ට ගනනාවක දාලා ඇති GNote වලට හොඳ ROMs. පොඩ්ඩක් ගිහින් බලපන් :D
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මන් දැනට GALAXY S1,S2 USE කලා.LAST WEEK S 3 එකක් ගත්තා.ඒ හැම එකේම මන් නිදගනිද්දී PHONE එක SILENT නැත්තම් OFFLINE දාල තමා නිදාගන්නේ.එත් සමහර දවස්වලට BATTERY එක AUTO බැහැල .50 % ක් තිබ්බත් BATTERY LOW වෙනකන්ම බැහැල.අනේ මචන් ලා මට මේකට මොකද කරන්නේ කියන්න.මන් BATTERY SAVE දාල තියෙන්නේ.මන් දාල තියෙන APP RUN වෙනවද ? එක දවසක්නම් 8%ක් වගේ තමා බැහැල තිබ්බේ.එකනම් අවුලක් නැ.මේකට කරන්න දෙයක් කියන්නකෝ.PHONE එකේ BATTERY LIFE එකේ කිසිම අවුලක් නැ ,ඒක SURE
    pleur.gif

    pleur.gif

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63

    bump!
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචන්ලා මන් දැනට GALAXY S1,S2 USE කලා.LAST WEEK S 3 එකක් ගත්තා.ඒ හැම එකේම මන් නිදගනිද්දී PHONE එක SILENT නැත්තම් OFFLINE දාල තමා නිදාගන්නේ.එත් සමහර දවස්වලට BATTERY එක AUTO බැහැල .50 % ක් තිබ්බත් BATTERY LOW වෙනකන්ම බැහැල.අනේ මචන් ලා මට මේකට මොකද කරන්නේ කියන්න.මන් BATTERY SAVE දාල තියෙන්නේ.මන් දාල තියෙන APP RUN වෙනවද ? එක දවසක්නම් 8%ක් වගේ තමා බැහැල තිබ්බේ.එකනම් අවුලක් නැ.මේකට කරන්න දෙයක් කියන්නකෝ.PHONE එකේ BATTERY LIFE එකේ කිසිම අවුලක් නැ ,ඒක SURE
    pleur.gif

    pleur.gif

    machan samanyen s2,s3, wala battry 1ka peya 1-15 athara low wenawa , oya phone 1ka us karna anuwa
    phone 1ka us nokara (slip mode) 1ke thibunata ae.... kalaya thula 10%-20% wennee..
    phone 1ke pcb. 1ka monawahari prsnayak nam ath... battary low wenawa
    3g and cellular data off karala thiyanna
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන්ලා මන් දැනට GALAXY S1,S2 USE කලා.LAST WEEK S 3 එකක් ගත්තා.ඒ හැම එකේම මන් නිදගනිද්දී PHONE එක SILENT නැත්තම් OFFLINE දාල තමා නිදාගන්නේ.එත් සමහර දවස්වලට BATTERY එක AUTO බැහැල .50 % ක් තිබ්බත් BATTERY LOW වෙනකන්ම බැහැල.අනේ මචන් ලා මට මේකට මොකද කරන්නේ කියන්න.මන් BATTERY SAVE දාල තියෙන්නේ.මන් දාල තියෙන APP RUN වෙනවද ? එක දවසක්නම් 8%ක් වගේ තමා බැහැල තිබ්බේ.එකනම් අවුලක් නැ.මේකට කරන්න දෙයක් කියන්නකෝ.PHONE එකේ BATTERY LIFE එකේ කිසිම අවුලක් නැ ,ඒක SURE

    ෆොන් එකේ Wifi, 3G එහෙම on වෙලාද බලන්න. battery status වලින් බලන්න රෑට ෆෝන් එක deep sleep mode එකට ගිහින් තියද කියලා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා මන් දැනට GALAXY S1,S2 USE කලා.LAST WEEK S 3 එකක් ගත්තා.ඒ හැම එකේම මන් නිදගනිද්දී PHONE එක SILENT නැත්තම් OFFLINE දාල තමා නිදාගන්නේ.එත් සමහර දවස්වලට BATTERY එක AUTO බැහැල .50 % ක් තිබ්බත් BATTERY LOW වෙනකන්ම බැහැල.අනේ මචන් ලා මට මේකට මොකද කරන්නේ කියන්න.මන් BATTERY SAVE දාල තියෙන්නේ.මන් දාල තියෙන APP RUN වෙනවද ? එක දවසක්නම් 8%ක් වගේ තමා බැහැල තිබ්බේ.එකනම් අවුලක් නැ.මේකට කරන්න දෙයක් කියන්නකෝ.PHONE එකේ BATTERY LIFE එකේ කිසිම අවුලක් නැ ,ඒක SURE
    pleur.gif

    pleur.gif

    මුලින්ම full charge කරලා cpu spy install කරන්න. ඊට පස්සේ 10% විතර ඉතුරු උනාට පස්සේ CPU SPY එකේ screenshot එකක් දාපන්කෝ බලන්න.
     
    Status
    Not open for further replies.