එහෙම අවුලක් යන්නේ නෑ. මෙතන ඉන්න කාටවත් තාම එහෙම අවුලක් නම් ගිහින් නෑ. ඒත් කරුමෙට හරි, වැරදි දෙයක් කරලා හරි වැඩේ කොට උඩ ගියොත් මගේ ඔලුව බේර ගන්න තමා ඒක දැම්මේ.
aha ela ela kolla........
thanku keawaaaaaaaaa
thanks machan uba help ekataaaaaaaaa
එහෙම අවුලක් යන්නේ නෑ. මෙතන ඉන්න කාටවත් තාම එහෙම අවුලක් නම් ගිහින් නෑ. ඒත් කරුමෙට හරි, වැරදි දෙයක් කරලා හරි වැඩේ කොට උඩ ගියොත් මගේ ඔලුව බේර ගන්න තමා ඒක දැම්මේ.
aha ela ela kolla........
thanku keawaaaaaaaaa
thanks machan uba help ekataaaaaaaaa


වැඩේ හරිනේ එහෙනම්....![]()
ඇයි බං බැරි .... මොකද්ද කේස් එක.
case eka machan 512kbps eken 800+mb file ekak banna giyama pause karanne natuwa eka para banna baha ne aniwa kadenawa :/ඇයි බං බැරි .... මොකද්ද කේස් එක.

මම නම් dialog pre paid එකට රු50 active කරලා තමයි බාන්නේ පැයකින් වගේ බෑවෙනවා.case eka machan 512kbps eken 800+mb file ekak banna giyama pause karanne natuwa eka para banna baha ne aniwa kadenawa :/
mata hotfile premium account ekak na machan so mata inna wenawa kawruhari mediafire upload karala denakal :/
anyway dan official 4.1.2 dala tiyenne donkosala sahodarayata thanks wenn,4.1.2 official eka godak smooth 4.1.1,4.1.2 leak dekatama wada![]()









මචන් මන් ඇන්ඩ්රොයිඩ් phone එකක් ගන්න ඉන්නේ..මගේ හිත ගියේ නම් htc one x and htc one x+ එකට..මේ දෙකෙන් හොද එක මොකක්ද බන්..වෙන හොද මොනවද?
htc one x+ දැනට ලන්කාවේ තියනවද?
මන් phone එක ගන්නෙ ලස්සනට පාව්ච්චි කරන්න නෙමේයි..රූට් කරලා වැඩ කිඩ දාන්නත් ඔනා..
කොලබ හරි නුවර හරි ඔය ගන්න හොද තැනක් කියනවද..
අවුරුදු ගානක් එකතු කරපු සල්ලි..එ නිසා ගාන අඩු තැනක් කියපන්..

one xl eka hodai.. one x eke battery madi bn..![]()

OK, First Read these posts 3 times before start it. make sure you've battery more than 50%.
1. Upgrade to Ginger Bread
2. ROOT
ඔය පෝස්ට් වල තියන files ගන්න තව පෝස්ට් එකකට redirect කරනවා. එතනින් ඒක අරගන්න. අව්ලක් ආවොත් කියන්න.
Disclaimer : Do this at your own risk.![]()
machan mama gawath ekak thiyanawa ekatath meka set wenawada kiyannako.
PDA : SWH-M110S.WA03.2158
PHONE : M110S.WA03.0942.ST
H/W : REVO.8
MOVINAND : DF29
thanx machan try ekak dila balannamModel number එක සමාන නම්, ඔවු .... කරන්න පුළුවන්![]()
එකතමා නේ බන්..htc one x+ එකක් ගන්න තැනක් කියපන්කො..




