ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

lalahiru

Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle

    එහෙම අවුලක් යන්නේ නෑ. මෙතන ඉන්න කාටවත් තාම එහෙම අවුලක් නම් ගිහින් නෑ. ඒත් කරුමෙට හරි, වැරදි දෙයක් කරලා හරි වැඩේ කොට උඩ ගියොත් මගේ ඔලුව බේර ගන්න තමා ඒක දැම්මේ :lol:.

    aha ela ela kolla........

    thanku keawaaaaaaaaa

    thanks machan uba help ekataaaaaaaaa
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇයි බං බැරි .... මොකද්ද කේස් එක.
    case eka machan 512kbps eken 800+mb file ekak banna giyama pause karanne natuwa eka para banna baha ne aniwa kadenawa :/
    mata hotfile premium account ekak na machan so mata inna wenawa kawruhari mediafire upload karala denakal :/
    anyway dan official 4.1.2 dala tiyenne donkosala sahodarayata thanks wenn,4.1.2 official eka godak smooth 4.1.1,4.1.2 leak dekatama wada :D
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    case eka machan 512kbps eken 800+mb file ekak banna giyama pause karanne natuwa eka para banna baha ne aniwa kadenawa :/
    mata hotfile premium account ekak na machan so mata inna wenawa kawruhari mediafire upload karala denakal :/
    anyway dan official 4.1.2 dala tiyenne donkosala sahodarayata thanks wenn,4.1.2 official eka godak smooth 4.1.1,4.1.2 leak dekatama wada :D
    මම නම් dialog pre paid එකට රු50 active කරලා තමයි බාන්නේ පැයකින් වගේ බෑවෙනවා.
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මචන් මන් ඇන්ඩ්‍රොයිඩ් phone එකක් ගන්න ඉන්නේ..මගේ හිත ගියේ නම් htc one x and htc one x+ එකට..මේ දෙකෙන් හොද එක මොකක්ද බන්..වෙන හොද මොනවද?

    htc one x+ දැනට ලන්කාවේ තියනවද?:confused::confused:
    මන් phone එක ගන්නෙ ලස්සනට පාව්ච්චි කරන්න නෙමේයි..රූට් කරලා වැඩ කිඩ දාන්නත් ඔනා..;);)
    කොලබ හරි නුවර හරි ඔය ගන්න හොද තැනක් කියනවද..:nerd::nerd:

    අවුරුදු ගානක් එකතු කරපු සල්ලි..එ නිසා ගාන අඩු තැනක් කියපන්..:yes::yes::):)
     
    Last edited:

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    one xl eka hodai.. one x eke battery madi bn.. :(
     
    dcsiyambala

    Member
    May 1, 2008
    89
    2
    0
    OK, First Read these posts 3 times before start it. make sure you've battery more than 50%.

    1. Upgrade to Ginger Bread
    2. ROOT

    ඔය පෝස්ට් වල තියන files ගන්න තව පෝස්ට් එකකට redirect කරනවා. එතනින් ඒක අරගන්න. අව්ලක් ආවොත් කියන්න.

    Disclaimer : Do this at your own risk. :)

    machan mama gawath ekak thiyanawa ekatath meka set wenawada kiyannako.
    PDA : SWH-M110S.WA03.2158
    PHONE : M110S.WA03.0942.ST
    H/W : REVO.8
    MOVINAND : DF29
     
    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Samsung Galaxy Note GT-N7000 Problem

    Mage Samsung Galaxy Note GT-N7000 Phone eke langadi indala internet hari facebook hari data use wena aplicatioon ekak run kalama tika welawakin screen eke iri gihin off wenawa. ieta passe on kalath aith off wenawa nawatha charge kalama hariyanawa battery eke charge eka 75% walata wada wadiyen pennanawa off weddith. off wela charger ekata gahuwama 0% pennanawa charger eka gahalama on kalama 75% wage pennanawa.

    meka batery eke prashnayakda? nathnam phone eke ledakda?
    mama phone eka reset karalath baluwa

    karunakara danna kenek udau karanna

    stuti

    tiron
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan mama gawath ekak thiyanawa ekatath meka set wenawada kiyannako.
    PDA : SWH-M110S.WA03.2158
    PHONE : M110S.WA03.0942.ST
    H/W : REVO.8
    MOVINAND : DF29

    Model number එක සමාන නම්, ඔවු .... කරන්න පුළුවන් :)
     
    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?

    BITCH-PLEASE_o_103613.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    If anyone likes to see the faces of the devs who brought us most of the modding tools & mods check this :D :cool:

    There's Adamoutler,chainfire,supercurio,Roman brig(creator of AOKP),Tha Phlash,Koush,Entropy512 & more

    anyway niyama dial tika :lol: :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.