Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරමු

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරමු






    මොකක්ද මේ Android smartphones root කරනවා කියන්නේ?


    මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu, open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Guest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Guest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි guest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone එක හසුරුවන්න පුලුවන්.


    අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකේ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissions සැකසිම firewall එකක් run කිරිම… වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.


    ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකෙන් Root කරගන්න පුලුවන් විදිහක් මෙන්න, මෙකෙදි ඕන වෙන්නෙ,



    1. Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ.
    2. phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ .
    3. SuperOneClick කියන software එක. එක මෙතනින් නොමිලේ download කර ගන්න පුලුවන්
    මෙන්න Root කරන විදිහ,



    1. ඉස්සෙල්ල android phone එකේ settings—>applications—>Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.
    2. දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න.
    3. දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න.



    Root-Android-App,9-G-304900-13.png




    ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.



    709DA248-18B9-9F4F-9D4A-3FDCCFC23815_thumb.jpg








    දැන් Root කිරිම ඉවරයි. phone එක restart කරලා බලන්න අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.



    දන් ඔබෙ smartphone එක superuser rights ලබාගත්ත, දෑන් ඔබේ smartphone එකට virus guard එකක් දාගන්න.













    Source : ට්‍රික්ස් ලංකා


     
    Last edited:

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    Root kalama virus yanawada? owa mewa karanna welawa madi battery adu wenawa balan inna kota
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උස්සපු ගමන් අත අරිනවා :lol: ඉදකින් කාක්කො.
    දැන් ඕකෙන් ඔක්කොම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රූට් වෙනවද :P ලොල්
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Hema phone ekama mehema karanna be ban ekath lokuwata dapan netham meke inna dial phone tika brick kara gai :D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    oka GB valata vithara vada.. anika hama phone ekama vage support naa.. ;)
    vRoot eka nam supiri. S4 ekak unath gemak nathiva root karatha haki.. :yes::cool: