Android ෆෝන් එකෙන් කරන පොඩි සෙල්ලමක් මේ කියල දෙන්න හදන්නේ....
ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ ගැන... ඒ නිසා හොඳට බලන්න... ඊට පස්සේ කරන්න...
දන්නවනේ අපි ෆෝන් එකේ පාවිච්චි කරන සොෆ්ට්වෙයා වර්ෂන් එක මොකක්ද කියල... හරියටම දැනගමු මේකෙන්...
ෆෝන් ටැබ් ඕන මගුලක් අවුලක් නැහැ...
1. ඉස්සෙල්ලම යන්න Settings වලට...
2. ඊට පස්සේ ඒකෙ පහලම තියෙනවනේ About device. අන්න ඒක ටච් කරන්න...
3. ඒ යටතේ තියෙනවා Android Version....
4. ඒකෙ උඩ නොනවත්වා ටච් කරන්න 5 වතාවක් විතර...
දැන් ඔයාලගේ ෆෝන් එකේ වෝල් පේපර් එක උඩ පෙනේවි Android Version එක පොඩියට....
ඒක උඩින් ටච් පාරක් දාන්න....
යාලුවෝ හොල්මන් වෙලා යන්න එයාලගේ ෆෝන් වලත් කරලා පෙන්වන්න...
ඊට පස්සේ ඒ මතුවෙන එක උඩ 4 පාරක් විතර ටච් කරලා, ඇඟිල්ල ගන්නේ නැතිව ටච් කරගෙන ඉන්න...
එතකොට මතු වෙයි සැඟවුණු ගේම් වින්ඩෝ එකක්...
කරලා බලන්න...
යාලුවොන්ට බලන්න බම්ප් එකක් දාගෙන යන්න...
මගේ නම් ලොලිපොප්... ඔයාලගේ මොකක්ද ආවේ කියල දාගෙනම යන්න....

Last edited: