Android හද්ද අඩුකුලේ කියන්නේ මේකයි.

EON

Well-known member
  • Nov 4, 2012
    3,285
    2,900
    113
    ඕනම දෙකයි පනහේ ගු ඇප් දාන්න පුළුවන්. පේනවා නේද වෙලා තියන දේ. කිසිම security, privacy එකක් නැ.
    ඒ වගේද IOS ලේසියෙන් මේ වගේ පොන්න app දාන්න බැ. security එක උපරිමයි.

    මේවා කරන උන් අල්ල ගල් ගහල මරන්න ඕන. මුළු වීඩියෝ එකම බලපන්.


    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.


    oka Android wala awulak nemei pawichchi karana eka amu gobbayek nisane permissions request karaddi hama ekama approve karane
    Apple dannawa unge device pawichchi karana un harak kiyala, eka nisa unma e permissions control karawala denawa, naththan harak pattiya nagannawa kiyala un dannawa :lol:
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    User ගෙ පර්මිශන් අනිවා අහනව ඇති බං,
    ඇප් පර්මිශන් ඕ එස් ලෙවල් එකෙන් හැන්ඩ් කරන්නෙ කොහොමත්,
    ඇප් එක දුවන්නෙ ඕ එස් එක උඩ නෙ.
    යූස පර්මිශන් දුන්නෙ නැත්තන් ඕක කරන්න බෑ
    ඇප් එක දා ගන්න එකා ඔක්කොම පර්මිශන් වලට යස් යස් යස් ඔබන් යනව ඇති.
    ඔහොම ණය ගන්න උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
    හැබැයි පරන OS වර්ශන් වල ප්‍රශ්න ඇති.
     
    • Like
    Reactions: NRTG

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ඕනම දෙකයි පනහේ ගු ඇප් දාන්න පුළුවන්. පේනවා නේද වෙලා තියන දේ. කිසිම security, privacy එකක් නැ.
    ඒ වගේද IOS ලේසියෙන් මේ වගේ පොන්න app දාන්න බැ. security එක උපරිමයි.

    මේවා කරන උන් අල්ල ගල් ගහල මරන්න ඕන. මුළු වීඩියෝ එකම බලපන්.


    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.


    me bro ouba attha kiyahan. me video eke inne uba neda? :ROFLMAO:

    ekko uba apple ekak use karanne first time nathnam uba android gena danne na. 🤣

    nikan kiyanne bro mokakda odin karanawa kiyanne? man adamai ahuwe odin eken phone eka wirelessly phone clone karanawa kiyala 😂🤣. ekama awade odin karana eke terumawath dannawada kiyana e kiyana manusaya danne nathuwa athi.

    phone eke details ganna eka android or apple kiyana wenasak na. dekenma ganna puluwan. hariyata virus wage tama. windows or apple mac walata virus tiyenne anna ewage. poddak google eke search ekak dala balanna danne nathnam apple eke barida kiyala.😅 .. mewata kiyanne gon post.

    View attachment 217689


    මේ තියෙන්නේ මල්ලි මේ ටිකේ කරගෙන යන approval ගන්න හදන apps ටිකක්. ඇග්රිමන්ට් වලට කෙස් expose කලොත්. උබල වගේ පණ්ඩිත එවුන් ඔහොම හිතාගෙන ඉන්න විදියටම ඉදපන්. ඇපල් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් මිස දෙයියෝ නෙවේ.
    bro aru hena danne nathi porak owa gena.
    ------ Post added on Oct 27, 2023 at 2:59 PM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාලෙන් කාලෙට එක එක ස්කෑම්.

    අපි විතරද මන්දා ඕවට අහුනොවෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
    Approve netuwa nemei ban
    Approval illana welawata ape modaya hewillak belillak netuwa ok karanwa
    unta e welawata salli ganna eka neh oluwe tiyenne

    oka side loading app ekakne. danakota kohoamth security warning ekak enawa.
    eeta passe management access illanakota loku warning ekak enawa. oya deka ithin dunnata passe aye adala wadak na. phone eka unta deela iwarai. eka android, ios prashnayaka neme. user ge awula ithin
    Redda ussalla h*ka ganin kiwwa wage tamai
    ------ Post added on Oct 27, 2023 at 3:41 PM
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    ගොඩක්ම මෝඩකම තමයි. ඔහොම ගෙවන්න ඕනේ නැහැ. නඩු දාපන් කියලා දෙකක් කියලා තිබ්බනම් ඉවරයි.
    උන් එහෙම දන්න හින්දා තමයි බ්ලැක්මේල් කරන්නේ.
     
    • Like
    Reactions: NRTG