Android ෆෝන්ස් නැතිම කරලා දාන්න ලබන අවුරුද්දේ මුල එන ලාබම iPhone එක.. iphone SE 4 2025🥰

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    Me kale hatiyata nam ow wenna puluwan. Thaman travel karana gaman iddi hadisi email ekak check karanna oni unoth Nokia button phone eken karanne kohomada?
    කෝල් එකක් අරන් කියනවා , ගෙදෙට්ට කෝල් කරලා email එකක් ඇවිත්ද කියල බලල කියන්න කියල :D
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    dollar 100ta 150ta phone ekak release karan natuwa nam dan apple goda danna amarui. company with no innovation with failed products. dan bahina kalaawa. dsnt mean their products are bad. they are good enough for the world. no need of these stupid phones every year. oka awot ape un iphone 7 gani 6s walin upgrade wela
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ow ow ban. me samsung tunnel start karana phone eka.

    ZhIgQwx.png

    jfxEO3P.png

    SWsuUBa.png

    W5YHUYV.png

    V6plnTR.png

    me anik phone eka

    hbMmwdE.png

    0Hda6IG.png

    me arch linux screenlock eke script eka, tasker fan off wena ewa etc...

    5pzNRq7.png

    oya kiwe hena poddai thawa sahenna thiyenawa profiles wena wenama group karala daala hadala phone deke.
    mage life eke sahenna dewal bageta bageyak automate wenawa
    අරකෙ sni දියම්කො
     
    • Dislike
    Reactions: netudara

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,696
    113
    colombo
    ඉස්සර මගෙ ලඟ තිබ්බ Nokia 6120c ෆෝන් එකක්.ඒකෙ 3g තිබ්බ. නෙට් යනකොට කර්සර් එකක් එනව. ඇරෝ කීස් වලින් එහා මෙහා යන්නෙ. ටිකක් අමාරුයි.ඒත් බැරි නෑ. :love2:
    https://www.gsmarena.com/nokia_6120_classic-1958.php

    I had a Nokia 6030. They even had a email service called "OVI" back then. Good ol' times

    wish I could give

    I wish I could take [you know what]
    ------ Post added on Dec 6, 2024 at 7:47 PM
     
    • Love
    Reactions: Udee KJ

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    root and tasker thiyenna one

    ගෙවල් පැත්තට කිට්ටු වෙනකොට ඒ පැත්තේ cell ටවර් වල ID නම්බර් වලට අනුව ගෙවල් කිට්ටුවට මම ඇවිල්ල ඉන්නේ කියල taskar එකෙන් දැනගෙන wifi scanning පටන් ගන්න ඕන. ගෙදර wifi එක දැක්ක ගමන් ගෙදරට ආව කයල දැනගෙන ස්මාට් plug ෆැන් එහෙම ඕන වෙන්න ඕන. gym එකේ wifi එක දැක්කම (කනෙක්ට් නොවුනත්) මන් gym එකේ ඉන්නේ කියල දැනගෙන , එක ෆෝන් එකකින් හොට්ස්පොට් on වෙලා V2Ray ටනල් එක අනික් ෆෝන් එකෙන් කනෙක්ට් වෙන්න ඕනේ ඒ හොට්ස්පොට් එක ඇතුලෙන්,
    ආයේ ගෙදර එනකොට ඒවා නෝමල් වෙන්න ඕනේ,
    කම්පියුටර් එකේ ලොක් ස්ක්‍රීන් පාස්වර්ඩ් ගහනකොට අනික් කාඹර වල ලයිට් සහ ෆැන් ඔටෝ ඔෆ්ෆ් වෙන්න ඕන,
    ජිම් එක ඇතුලේ ස්ක්‍රීන් අන්ලොක් කරනකොට වර්කවුට් schedule එක පෙන්නන්න ඕන. ගෙදර ආවම ඒවා නැති වෙන්න ඕන.

    පයිතන් වෙබ් සර්වර් එකක් රන් වෙන්න ඕන ගෙදරදී,
    මේ වගේ වැඩ ගොඩක් ඕන , එක එක app ඕපන් වෙනකොට ඒ ඒ ඒවාට අදාළ වෙන වෙනම සෙටින් මාරු වෙන්න ඕන.
    මන් මැරුණා කියල detect කරලා මගේ ඔන්ලයින් digital ලයිෆ් එක එකවුන්ට් ඔක්කොම ඔටෝ කොන්ට්‍රෝල් වෙන්න ඕන , vault ටික වයිප් වෙන්න ඕන

    මේවා ඔක්කොම කස්ටම් කන්ෆිග් කරපුව
    ඇපල් වල ඕව හිතන්න වත් බැහැ
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක $500ට දුන්නොත් ඇන්ඩ්‍රොයිඩ් ලෙප්ට්
     
    Sen-lu

    Well-known member
  • root and tasker thiyenna one

    ගෙවල් පැත්තට කිට්ටු වෙනකොට ඒ පැත්තේ cell ටවර් වල ID නම්බර් වලට අනුව ගෙවල් කිට්ටුවට මම ඇවිල්ල ඉන්නේ කියල taskar එකෙන් දැනගෙන wifi scanning පටන් ගන්න ඕන. ගෙදර wifi එක දැක්ක ගමන් ගෙදරට ආව කයල දැනගෙන ස්මාට් plug ෆැන් එහෙම ඕන වෙන්න ඕන. gym එකේ wifi එක දැක්කම (කනෙක්ට් නොවුනත්) මන් gym එකේ ඉන්නේ කියල දැනගෙන , එක ෆෝන් එකකින් හොට්ස්පොට් on වෙලා V2Ray ටනල් එක අනික් ෆෝන් එකෙන් කනෙක්ට් වෙන්න ඕනේ ඒ හොට්ස්පොට් එක ඇතුලෙන්,
    ආයේ ගෙදර එනකොට ඒවා නෝමල් වෙන්න ඕනේ,
    කම්පියුටර් එකේ ලොක් ස්ක්‍රීන් පාස්වර්ඩ් ගහනකොට අනික් කාඹර වල ලයිට් සහ ෆැන් ඔටෝ ඔෆ්ෆ් වෙන්න ඕන,
    ජිම් එක ඇතුලේ ස්ක්‍රීන් අන්ලොක් කරනකොට වර්කවුට් schedule එක පෙන්නන්න ඕන. ගෙදර ආවම ඒවා නැති වෙන්න ඕන.

    පයිතන් වෙබ් සර්වර් එකක් රන් වෙන්න ඕන ගෙදරදී,
    මේ වගේ වැඩ ගොඩක් ඕන , එක එක app ඕපන් වෙනකොට ඒ ඒ ඒවාට අදාළ වෙන වෙනම සෙටින් මාරු වෙන්න ඕන.
    මන් මැරුණා කියල detect කරලා මගේ ඔන්ලයින් digital ලයිෆ් එක එකවුන්ට් ඔක්කොම ඔටෝ කොන්ට්‍රෝල් වෙන්න ඕන , vault ටික වයිප් වෙන්න ඕන

    මේවා ඔක්කොම කස්ටම් කන්ෆිග් කරපුව
    ඇපල් වල ඕව හිතන්න වත් බැහැ
    මේක කියවලා මොලේ වයර් මාරු උනා 😳