Android ෆෝන් එක ඔටෝමේට් කරමු

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Android ෆෝන් එක ඔටෝමේට් කරමු

    [FONT=&quot]ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ඔගොල්ලේ ෆෝන් එකේ[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] ටැබ් එකේ පොඩි ටාස්ක් එකක් කරන්න ගියාම සමහර වෙලාවට සමහර [/FONT][FONT=&quot]3rd party apps [/FONT][FONT=&quot]එහෙම දාගන්න වෙනවා. එහෙම නැත්තම් [/FONT][FONT=&quot]settings [/FONT][FONT=&quot]එහෙම ගිහින් ලොකු වටයක් යන්න වෙනවා කියලා.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉතින් මේ වගේ දේවල් අපිට එකම [/FONT][FONT=&quot]app [/FONT][FONT=&quot]එකකින් කරගන්න තිබ්බනම් ලේසිනේ.[/FONT]


    [FONT=&quot]ඉතින් මේකට හොදම විසදුම තමා එක app එකකින් පොඩි පොඩි [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]ඔටෝමේට් කරන එක. එකට අපි [/FONT][FONT=&quot]Google Play [/FONT][FONT=&quot]එකේ තියෙන [/FONT][FONT=&quot]Automate app [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරන විදිය බලමු.[/FONT]


    [FONT=&quot]මේ app එක වැඩ කරන්නේ ඕගොල්ලෝ දෙන [/FONT][FONT=&quot]logic [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]flowchart [/FONT][FONT=&quot]වලින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකෙන් ඔගොල්ලේ ෆෝන් එකේ [/FONT][FONT=&quot]Volume control, Bluetooth, NFC, GPS, Wi-Fi, SMS E-Mail [/FONT][FONT=&quot]යවන ඒවා[/FONT][FONT=&quot], Google Drive FTP [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]file copy [/FONT][FONT=&quot]කරන ඒවා, [/FONT][FONT=&quot]music playing, [/FONT][FONT=&quot]බැටරි ලෙවල් බලන දේවල්, [/FONT][FONT=&quot]Brightness [/FONT][FONT=&quot]හදන දේවල් වගේ සෑහෙන තොගයක් කර ගන්න පුළුවන්.[/FONT]


    [FONT=&quot]කරන්න විදිය ගැන කිව්වොත් පොඩි පොඩි [/FONT][FONT=&quot]blocks, flowchart [/FONT][FONT=&quot]එකක් වගේ එකට [/FONT][FONT=&quot]connect [/FONT][FONT=&quot]කරලා තමා හදන්න තියෙන්නේ. මේකේ සමහර දේවල් වලට [/FONT][FONT=&quot]root permission [/FONT][FONT=&quot]ඕනේ. එත් ගොඩක් දේවල් [/FONT][FONT=&quot]root [/FONT][FONT=&quot]නැතුව කරගන්න පුළුවන්. ඒවගේම ඕගොල්ලෝ හදපු [/FONT][FONT=&quot]flowchart [/FONT][FONT=&quot]එකක් යාලුවෝ එක්ක [/FONT][FONT=&quot]share [/FONT][FONT=&quot]කර ගන්නත් ලේසියි.[/FONT]




    [FONT=&quot] මේ තියෙන්නේ ලින්ක් එක ගිහින් [/FONT][FONT=&quot]download [/FONT][FONT=&quot]කරන් ඉන්න[/FONT]


    [FONT=&quot]https://play.google.com/store/apps/details?id=com.llamalab.automate[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](මේකේ මොනාහරි අවුලක් කරගෙන මාවනම් අල්ලගන්න එපා. ඔන්න මුලින්ම කිව්වා. [/FONT][FONT=&quot]Do at your own risk)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි මේකෙන් ඕගොල්ලේ ෆෝන් එකේ බැට්රි එක චාජ් කරද්දී එක ලෙවල් එකකට ආවම (80% වගේ) [/FONT][FONT=&quot]alarm [/FONT][FONT=&quot]එකක් වදින්න හදමු.[/FONT]




    [FONT=&quot]පියවර
    [/FONT]





    1. [FONT=&quot]ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ එන [/FONT][FONT=&quot]message [/FONT][FONT=&quot]එක කියවල තේරුම් අරන් [/FONT][FONT=&quot]Accept [/FONT][FONT=&quot]කරන්න. ඊට පස්සේ පොඩි පොඩි message වගයකින් පස්සේ මේ [/FONT][FONT=&quot]screen [/FONT][FONT=&quot]එකට එනවා ([/FONT][FONT=&quot]Image 1)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    6bXV9dW.jpg
    [/FONT]


    2. [FONT=&quot]Image 1 [/FONT][FONT=&quot]එකේ ඊතලෙකින් මාර්ක් කරලා තියෙන [/FONT][FONT=&quot]plus [/FONT][FONT=&quot]බට්න් එක ඔබන්න. එතකොට අලුත් [/FONT][FONT=&quot]flow [/FONT][FONT=&quot]එකක් අදින්න [/FONT][FONT=&quot]screen [/FONT][FONT=&quot]එකක් ඒවි.

    [/FONT]
    3. [FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Flow beginning [/FONT][FONT=&quot]කියන බ්ලොක් එක [/FONT][FONT=&quot]select [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]TITLE [/FONT][FONT=&quot]කියන එකට කැමති නමක් දෙන්නකෝ ([/FONT][FONT=&quot]Image 2)[/FONT][FONT=&quot] ඊට පස්සේ උඩ තියෙන [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]බට්න් එක ඔබන්න.

    [/FONT]
    [FONT=&quot]
    O6RwaKT.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    4. [FONT=&quot]ඊට පස්සේ දැන් ඉන්න [/FONT][FONT=&quot]screen [/FONT][FONT=&quot]එකේ වම් පැත්තේ [/FONT][FONT=&quot]navigation [/FONT][FONT=&quot]බාර් එක [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]BATTERY & POWER [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Battery Level? [/FONT][FONT=&quot]කියන එක ඔබන්න ([/FONT][FONT=&quot]Image 3)

    [/FONT]
    [FONT=&quot]
    dv3eeMv.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    5. [FONT=&quot]ඊට පස්සේ අලුත් බ්ලොක් එකක් එයි [/FONT][FONT=&quot]Image 4 [/FONT][FONT=&quot]එකේ වගේ.[/FONT][FONT=&quot] Image 4 [/FONT][FONT=&quot]එකේ විදියට [/FONT][FONT=&quot]Flow beginning [/FONT][FONT=&quot]බ්ලොක් එකයි අලුතෙන් ආව [/FONT][FONT=&quot]When battery level [/FONT][FONT=&quot]බ්ලොක් එකයි යා කරන්න.

    [/FONT]
    [FONT=&quot]
    lB1C8lP.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    6. [FONT=&quot]ඊට පස්සේ [/FONT][FONT=&quot]When battery level [/FONT][FONT=&quot]බ්ලොක් එක [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Image 5 [/FONT][FONT=&quot]එකේ වගේ [/FONT][FONT=&quot]MINIMUM LEVEL [/FONT][FONT=&quot]එකට කැමති අගයක් දෙන්න [/FONT][FONT=&quot]Alarm [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]trigger [/FONT][FONT=&quot]වෙන්න ඕනේ. අපි [/FONT][FONT=&quot]80% [/FONT][FONT=&quot]වගේ දෙමු. ඊට පස්සේ [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න.

    [/FONT]
    [FONT=&quot]
    MjqD8u6.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    7. [FONT=&quot]ඊට පස්සේ අපි බලමු [/FONT][FONT=&quot]battery [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]80% [/FONT][FONT=&quot]උනාම මොනාද වෙන්න ඕනේ කියලා. අපිට ෆෝන් එක [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]වෙලා පොඩි ටෝන් එකක් ඇවිල්ලා අන්තිමට නොටිෆිකේෂන් එකක් පෙන්නන්න ඕනේ. මුලින්ම [/FONT][FONT=&quot]Image 6 [/FONT][FONT=&quot]එකේ වගේ වම් පැත්තේ [/FONT][FONT=&quot]Navigation drawer [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]CAMERA & SOUND [/FONT][FONT=&quot]යටතේ පල්ලෙහා හරියේ තියෙන [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]select [/FONT][FONT=&quot]කරන්න.

    [/FONT]
    [FONT=&quot]
    xWPCKEz.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    8. [FONT=&quot]ඊට පස්සේ [/FONT][FONT=&quot]Image 7 [/FONT][FONT=&quot]එකේ වගේ අලුතෙන් ආව [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]බ්ලොක් එකයි [/FONT][FONT=&quot]When battery level [/FONT][FONT=&quot]බ්ලොක් එකයි යා කරන්න.

    [/FONT]
    [FONT=&quot]
    P8lPG5s.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    9. [FONT=&quot]ඊට පස්සේ [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]බ්ලොක් එක සිලෙක්ට් කරලා එකේ [/FONT][FONT=&quot]VIBRATE PATTERN [/FONT][FONT=&quot]එකට කැමති එකක් දෙන්න. මමනම් දුන්නේ [/FONT][FONT=&quot]SOS[/FONT][FONT=&quot] කියන එක. ඒක දීලා [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න.

    [/FONT]
    10. [FONT=&quot]අපහු කලින් වගේම [/FONT][FONT=&quot]CAMERA & SOUND [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Sound Play [/FONT][FONT=&quot]කියන එක ඔබලා ඒකෙ බ්ලොක් එක අරන්, ඒකයි [/FONT][FONT=&quot]Vibrate [/FONT][FONT=&quot]කියන එකයි යා කරලා, [/FONT][FONT=&quot]Play Sound [/FONT][FONT=&quot]බ්ලොක් එක [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා ඒකෙ [/FONT][FONT=&quot]SOUND URI [/FONT][FONT=&quot]එකට ඕගොල්ලෝ කැමති [/FONT][FONT=&quot]tone [/FONT][FONT=&quot]එකක් දෙන්න. (සමහර ෆෝන් වල [/FONT][FONT=&quot]Calling tone [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]දුන්නම නවතින්නේ නැතුව එක දිගට වදිනවා. ඒ නිසා [/FONT][FONT=&quot]Messaging tone [/FONT][FONT=&quot]එකක් දෙන්න) [/FONT][FONT=&quot]AUDIO STREAM [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]System [/FONT][FONT=&quot]කියල සිලෙක්ට් කරන්න [/FONT][FONT=&quot]Image 8 [/FONT][FONT=&quot]එකේ වගේ. දීලා [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න.

    [/FONT]
    [FONT=&quot]
    3SbtCzL.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    11. [FONT=&quot]දැන් තියෙන්නේ නොටිෆිකේෂන් එකක් පෙන්නන්න හදන්න. ඒකට වම්පැත්තෙ [/FONT][FONT=&quot]Navigation Drawer [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]INTERFACE [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Notification show [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරන්න. දැන් Play sound එකයි [/FONT][FONT=&quot]Show[/FONT][FONT=&quot]notification [/FONT][FONT=&quot]එකයි කලින් වගේම යා කරන්න.[/FONT][FONT=&quot] Show notification [/FONT][FONT=&quot]බ්ලොක් එක උඩ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරන්න. දැන් [/FONT][FONT=&quot]Image 9 [/FONT][FONT=&quot]එකේ තියෙනවා වගේ [/FONT][FONT=&quot]PROCEED [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]When dismissed [/FONT][FONT=&quot]කියලා තෝරන්න. [/FONT][FONT=&quot]TITLE [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Battery Charged [/FONT][FONT=&quot]කියලා වගේ කැමති එකක් දෙන්න. ඊට පස්සේ කැමති [/FONT][FONT=&quot]ICON [/FONT][FONT=&quot]එකක් තෝරලා [/FONT][FONT=&quot]PRIORITY [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]Maximum [/FONT][FONT=&quot]දෙන්න. [/FONT][FONT=&quot]VISIBILITY [/FONT][FONT=&quot]කියන එක [/FONT][FONT=&quot]Public [/FONT][FONT=&quot]දෙන්න. [/FONT][FONT=&quot]CATEGORY [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]Alarm / Reminder [/FONT][FONT=&quot]වගේ එකක් තෝරන්න. ඊට පස්සේ [/FONT][FONT=&quot]Cancellable, Ongoing event [/FONT][FONT=&quot]ඉස්සරහින් ටික් එකක් දාන්න.[/FONT][FONT=&quot]දැන් කලින් වගේ [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]කරන්න.

    [/FONT]
    [FONT=&quot]
    o9WHbvj.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    12. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Flowchart Screen [/FONT][FONT=&quot]එකේ දකුණු පැත්තේ උඩම තියෙන හරි ලකුණ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරන්න. දැන් [/FONT][FONT=&quot]Image 10 [/FONT][FONT=&quot]එකේ වගේ [/FONT][FONT=&quot]Screen [/FONT][FONT=&quot]එකක් එනවනේ. එකෙන් උඩ තියෙන [/FONT][FONT=&quot]Pencil[/FONT][FONT=&quot]mark [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]select [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Properties [/FONT][FONT=&quot]කියන එක සෙලෙක්ට් කරලා හදාගත්ත [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]Battery Alarm Task [/FONT][FONT=&quot]කියලා නමක් දෙමු. ඕනෙනම් කැමැති [/FONT][FONT=&quot]Description [/FONT][FONT=&quot]එකකුත් දෙන්න.

    [/FONT]
    [FONT=&quot]
    9ZLpK0n.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    13. [FONT=&quot]දැන්[/FONT][FONT=&quot] Image 10 [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]Start [/FONT][FONT=&quot]එක එබුවම අපි හදා ගත්ත ටාස්ක් එක රන් වෙනවා. ඒ වගේම අවුලක් ගියොත් [/FONT][FONT=&quot]Stop [/FONT][FONT=&quot]කියන එක ඔබල නවත්තන්නත් පුළුවන්. පල්ලෙහායින් [/FONT][FONT=&quot]log [/FONT][FONT=&quot]එකකුත් පෙන්නනවා. දැන් [/FONT][FONT=&quot]Start [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Charger [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]plug [/FONT][FONT=&quot]කරලා ටෙස්ට් කරලා බලන්න. [/FONT][FONT=&quot]Battery charge [/FONT][FONT=&quot]වෙලා අන්තිමට එන [/FONT][FONT=&quot]Notification [/FONT][FONT=&quot]එක උඩ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කලාම [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එක නිකම්ම නවතිනවා.

    [/FONT]

    [FONT=&quot]දැන් ඒ වැඩෙත් ඉවරයි. මේ කරලා තියෙන [/FONT][FONT=&quot]Battery Alarm [/FONT][FONT=&quot]එකේ තියෙන අවාසිය තමා [/FONT][FONT=&quot]Charge [/FONT][FONT=&quot]කරන හැම වෙලේම මේ [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]start [/FONT][FONT=&quot]කරන්න ඕනේ එක.[/FONT]
    [FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]මේක කරන්න [/FONT][FONT=&quot]3rd party apps [/FONT][FONT=&quot]දැම්මම [/FONT][FONT=&quot]background [/FONT][FONT=&quot]එකේ හැමවෙලේම [/FONT][FONT=&quot]run [/FONT][FONT=&quot]වෙද්දී [/FONT][FONT=&quot]battery drain [/FONT][FONT=&quot]වෙන්න පුළුවන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනික ඒ [/FONT][FONT=&quot]apps [/FONT][FONT=&quot]වල තියෙන [/FONT][FONT=&quot]Ads [/FONT][FONT=&quot]කරදරේ. අනික අපිට ඕනේ [/FONT][FONT=&quot]battery level [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]tone [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]vibrate pattern [/FONT][FONT=&quot]එක හදා ගන්න බැරි වෙන එක. මෙන්න මේ හේතු හින්දා තමා මේක වාසිසහගත වෙන්නේ.

    [/FONT]

    [FONT=&quot]දැන් ඉතින් [/FONT][FONT=&quot]battery [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]charge [/FONT][FONT=&quot]කරන හැම වෙලේම මේ app එකට ඇවිල්ල ටාස්ක් එක [/FONT][FONT=&quot]start [/FONT][FONT=&quot]කරන්න ඕනේනේ. වැරදිලා [/FONT][FONT=&quot]start [/FONT][FONT=&quot]උනොත් ආපහු මේකටම ඇවිල්ලා [/FONT][FONT=&quot]stop [/FONT][FONT=&quot]කරන්නත් වෙනවනේ. එකට [/FONT][FONT=&quot]home [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]icon [/FONT][FONT=&quot]එකක් හරි [/FONT][FONT=&quot]widget [/FONT][FONT=&quot]එකක් හරි තිබ්බනම් ලේසිනේ.


    [/FONT]
    [FONT=&quot]දැන් අපි බලමු එකටත් අලුත් [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එකකින් [/FONT][FONT=&quot]battery alarm [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]start [/FONT][FONT=&quot]කරන්නද [/FONT][FONT=&quot]stop [/FONT][FONT=&quot]කරන්නද කියල අහන [/FONT][FONT=&quot]dialog box [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]වෙන්න හදා ගන්නේ කොහොමද කියලා.

    [/FONT]

    [FONT=&quot]පියවර


    [/FONT]
    1. [FONT=&quot]අර කලින් කළා වගේ දෙවෙනි පියවරේදී වගේ [/FONT][FONT=&quot]plus [/FONT][FONT=&quot]බට්න් එක ඔබලා අලුත් ටාස්ක් එකක් ගන්න.

    [/FONT]
    2. [FONT=&quot]දැන් වම්පැත්තේ [/FONT][FONT=&quot]Navigation drawer [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]INTERFACE [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Dialog confirm [/FONT][FONT=&quot]එක අරන්, ඒකයි [/FONT][FONT=&quot]Flow beginning [/FONT][FONT=&quot]එකයි යා කරන්න.

    [/FONT]
    3. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Dialog confirm [/FONT][FONT=&quot]එක උඩ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා ඒකට [/FONT][FONT=&quot]Image 11 [/FONT][FONT=&quot]එකේ වගේ [/FONT][FONT=&quot]Details [/FONT][FONT=&quot]ටික දාගන්න. [/FONT][FONT=&quot]Show window directly if possible [/FONT][FONT=&quot]කියන එක ඉස්සරහෙන් ටික් එක දාන්නත් අමතක කරන්න එපා. අන්තිමට [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]
    66xHvpJ.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    4. [FONT=&quot]දැන් වම් පැත්තේ [/FONT][FONT=&quot]Notification drawer [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]FLOW [/FONT][FONT=&quot]කියන එක යටතේ තියෙන [/FONT][FONT=&quot]Flow start [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]Flow stop [/FONT][FONT=&quot]බ්ලොක් දෙකම අපේ [/FONT][FONT=&quot]flowchart [/FONT][FONT=&quot]එකට දාගමු. දැන් ඒ දෙක [/FONT][FONT=&quot]Image 12 [/FONT][FONT=&quot]එකේ වගේ [/FONT][FONT=&quot]Confirm dialog [/FONT][FONT=&quot]බ්ලොක් එකත් එක්ක යා කරන්න.

    [/FONT]
    [FONT=&quot]
    SgRETrB.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    5. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Start flow [/FONT][FONT=&quot]බ්ලොක් එක උඩ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]FLOW URI [/FONT][FONT=&quot]කියන එකෙන් කලින් හදා ගත්ත [/FONT][FONT=&quot]Battery Alarm [/FONT][FONT=&quot]යටතේ තියෙන [/FONT][FONT=&quot]Battery Alarm Flow [/FONT][FONT=&quot]කියන එක තෝරලා [/FONT][FONT=&quot]OK [/FONT][FONT=&quot]කරන්න. ඊට පස්සේ [/FONT][FONT=&quot]DONE [/FONT][FONT=&quot]ඔබන්න.

    [/FONT]
    6. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Stop flow[/FONT][FONT=&quot] බ්ලොක් එක [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා එකෙනුත් [/FONT][FONT=&quot]FLOW URI [/FONT][FONT=&quot]කියන එකට [/FONT][FONT=&quot]Battery Alarm [/FONT][FONT=&quot]කියන එක දීලා [/FONT][FONT=&quot]OK [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]Done [/FONT][FONT=&quot]කරන්න.

    [/FONT]
    7. [FONT=&quot]දැන් [/FONT][FONT=&quot]Flowchart Screen [/FONT][FONT=&quot]එකේ දකුණු පැත්තේ උඩම තියෙන හරි ලකුණ [/FONT][FONT=&quot]click [/FONT][FONT=&quot]කරලා [/FONT][FONT=&quot]flowchart [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]save [/FONT][FONT=&quot]කර ගන්න. ඊට පස්සේ එකෙත් [/FONT][FONT=&quot]Pencil [/FONT][FONT=&quot]මාර්ක් එක ඔබලා [/FONT][FONT=&quot]Properties [/FONT][FONT=&quot]ගිහින් [/FONT][FONT=&quot]Trigger Battery Alarm [/FONT][FONT=&quot]වගේ කැමති නමක් දෙන්න.

    [/FONT]
    8. [FONT=&quot]දැන් අපි ෆෝන් එකේ [/FONT][FONT=&quot]Home screen [/FONT][FONT=&quot]එකට ගිහින් [/FONT][FONT=&quot]Widget [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Automate [/FONT][FONT=&quot]යටතේ ඇති [/FONT][FONT=&quot]icon [/FONT][FONT=&quot]දෙකක්. එකක් [/FONT][FONT=&quot]Widget [/FONT][FONT=&quot]එකක් විදියට [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරන්න පුළුවන් අනික [/FONT][FONT=&quot]app icon [/FONT][FONT=&quot]එකක් විදියට [/FONT][FONT=&quot]use [/FONT][FONT=&quot]කරන්න පුළුවන්. දෙකෙන් කැමති එකක් [/FONT][FONT=&quot]Home screen [/FONT][FONT=&quot]එකට දාලා එන [/FONT][FONT=&quot]menu [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]Trigger Battery Alarm [/FONT][FONT=&quot]කියන අපි දෙවෙනියට හදා ගත්ත එක යටතේ තියෙන [/FONT][FONT=&quot]task[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]select [/FONT][FONT=&quot]කරන්න. දැන් ඒ දාගත්ත [/FONT][FONT=&quot]icon/widget [/FONT][FONT=&quot]එක එබුවම [/FONT][FONT=&quot]Confirm dialog box [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]open [/FONT][FONT=&quot]වෙලා පළවෙනියට හදා ගත්ත [/FONT][FONT=&quot]task [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]START [/FONT][FONT=&quot]කරන්නද [/FONT][FONT=&quot]STOP/CANCEL[/FONT][FONT=&quot] කරන්නද කියලා අහනවා.

    [/FONT]

    [FONT=&quot]ඉතින් මේ විදියට තමා [/FONT][FONT=&quot]Android [/FONT][FONT=&quot]ෆෝන් එක [/FONT][FONT=&quot]Automate [/FONT][FONT=&quot]කරන්නේ. මේක පොඩි උදාහරණයක්. තව දෙයක් තියෙනවා. ඔගොල්ලේ [/FONT][FONT=&quot]battery saver [/FONT][FONT=&quot]වගේ දාලා තියෙනවනම් ([/FONT][FONT=&quot]Sony [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Stamina, OnePlus [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]Dose Mode [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] එකෙන් [/FONT][FONT=&quot]Automate [/FONT][FONT=&quot]app එක [/FONT][FONT=&quot]exclude [/FONT][FONT=&quot]ක‍රන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නැත්තම් මේ [/FONT][FONT=&quot]battery level [/FONT][FONT=&quot]බලන වගේ ටාස්ක් වැඩ කරන්නේ නැතුව යනවා[/FONT][FONT=&quot] app එක [/FONT][FONT=&quot]Sleep [/FONT][FONT=&quot]වෙන නිසා.


    [/FONT]
    [FONT=&quot]මේ වගේ තව සුපිරි වැඩකෑලි හදා ගන්න එක මේ [/FONT][FONT=&quot]app [/FONT][FONT=&quot]එකෙන් කරන්න පුළුවන්. :cool::cool:ලිපිය පොඩ්ඩක් දික් උනා. එහෙනම් අදට එච්චරයි.[/FONT]


    [FONT=&quot]ස්තුතියි. :D:D[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ලිව්වේ මන්. :yes::yes::yes: (FB එකෙත් දැම්මා) හොදයිනම් සලකලා යන්න. අනිත් අයටත් බලන්න Bump එකක්හරි දාගෙන යන්න. :sorry:
    [/FONT]
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    කරලා බලන්න ඕනේ :yes: සෑහෙන ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්

    TFS :love: +16

    very good thread about android automation :)


    ehenam :baffled::baffled:

    Thanks machan. sahenna watinawa


    තැන්කු මචන්ලා ඔක්කොටොම