මගෙ පරන Huawie Ideos S7 slim tab1k තියෙනවා(2.2). ඒකේ 1 touch වෑඩ කරන්නෙ නෑතිව ගියා.on වෙනවා. but on කරාට පස්සේ touch1 එන්නෙ නෑ. මම reset කරා (Power+Volume). ඒත් හරිගියේ නෑ. මට හිතෙන්නේ system 1අව්ලක් වගේ. android වෑඩකාරයෝ ටික help1k දෙන්නකෝ

PS :ගොඩ කාලෙකින් on කරලා නෑත. අද තමයි tab1 අතට ගත්තේ.

PS :ගොඩ කාලෙකින් on කරලා නෑත. අද තමයි tab1 අතට ගත්තේ.