Android 2.2 help

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මගෙ පරන Huawie Ideos S7 slim tab1k තියෙනවා(2.2). ඒකේ 1 touch වෑඩ කරන්නෙ නෑතිව ගියා.on වෙනවා. but on කරාට පස්සේ touch1 එන්නෙ නෑ. මම reset කරා (Power+Volume). ඒත් හරිගියේ නෑ. මට හිතෙන්නේ system 1අව්ලක් වගේ. android වෑඩකාරයෝ ටික help1k දෙන්නකෝ :( :(

    PS :ගොඩ කාලෙකින් on කරලා නෑත. අද තමයි tab1 අතට ගත්තේ.
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    machan reset ekak kalanam software fault ekak wenna baa. puluwannam factroy default rom eka flash karala balanna. nathnam touch digitizer eka wada nathuwa athi
     
    • Like
    Reactions: Randima3000

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    machan reset ekak kalanam software fault ekak wenna baa. puluwannam factroy default rom eka flash karala balanna. nathnam touch digitizer eka wada nathuwa athi

    මචන් මම android systemගෑන එච්චර දන්නේ නෑ. දන්න විදියට කිව්වේ. මම youtube video1ක් uploadකරන්නම්. එතකොට උබට idea1ක් ගන්න පුලුවන් වෙයි.