machan I9300 volume button eka athulen savi wela ne neda. niyapoththen nikan addama adila enawada.
ehema seen ekak nam naha machan

machan I9300 volume button eka athulen savi wela ne neda. niyapoththen nikan addama adila enawada.

ey bang ape updates tama pennanne natte. S3ubata updates awada?
GTi9300 walata thama dila na banමමත් WIFI එකෙන් update කරන්න බැලුවා. ෆෝන් එක රිස්ටාර්ට් වෙලා 32% හරියෙන් update එක ඹ්ෆ් වෙලා රිස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ KIES වලින් බැලුවා. ඒකෙන් කියනවා update නෑ කියළාග මගේ තියෙන්නේ S3 GTi9300 එකක්. Phone එක ගනිද්දිම හැබැයි 4.1.2ට update එක ආවා.
ey bang ape updates tama pennanne natte. S3ubata updates awada?

GT-I9300 මොඩ්ල් එකට කොහොමද........?
රත්තරං;16078977 said:OPEN EUROPEAN EKA DAPAN. MAMA DAMMA. ELATA WADA