"aware of what's going on around it."
ඔන්න එළකිරියේ කවුරුත් වගේ බලාගෙන ඉන්න Android 5.0 Key Lime Pie මේ වසරේ ඔක්තෝබර් මසදී Motorola X ස්මාර්ට් දුරකතනයෙන් හදුන්ව දීමට නියමිත බව එහෙන් මෙන්හෙන් ආරංචි වෙනවා.මෙහි විශේෂත්වය වන්නේ low end devices සඳහාත් මෙම මෙහෙයුම් පද්ධතිය නිකුත් කිරීමයි.




දන්නා අය තව විස්තර දාන්න.
ගත්තේ මෙතින් http://www.mobilenapps.com/articles/8879/20130614/android-5-0-key-lime-pie-motorola-x-phone-reportedly.htm


AWESOME