кσяη ησρє;18027663 said:karana vidiha uba step by step apitath kiya diyan hode.....
එහෙම ඕනේ නෑ මේ මාසේ ඇතුලත OTA ඔක්කොටම එනවා.

кσяη ησρє;18027663 said:karana vidiha uba step by step apitath kiya diyan hode.....

man nam mage note3 ekata ayema kitkat gahuwa ban..lollipop tika dawasak yaddi slow wenna gaththa..
♥-Aurora-♥;18027882 said:very good![]()
මම උබට කිව්වේ![]()



Lollipop 5.1 එක speed මචන්.
eth note3 ekata 5.1 nane machan..thama region 5kata witharai 5.0 ekath deela thiyenne..
මේ මාසේ ඇතුලත ඔක්කොටම දෙනවා කියලා කියන්නේ.
me mase denne 5.0 eka da..?thama 5.1 denawa kiyala nane note3 ekata


අම්මේ මටනන් බෑ ඕව දාන්න ගිහින් තියන එකත් නැති කරගන්ඩ බෑ...![]()
balapan net eke
S5 and S4 walata lollipop update eka hold karala kiyala gsmarena eke dala thibuna