Android 6.0 Nexus 5

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,337
    536
    113
    උබල එන්නද ?
    android-6-0-marshmallow.jpg


    Nexus 5 use කරන අයට Android 6.0 Marshmallow update eka ආවද ?????...අද ඉදන් google එකෙන් update relese කරලා .උබලට OTA Update ඇවිත් තියනවද ?.


    http://www.engadget.com/2015/10/05/android-marshmallow-rolling-out-today/
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    උඹල update එක දාගෙනද තියෙන්නේ? slow නැතුව වැඩද? මමත් nexus 5 එකක් ගන්න කියල බැලුවේ. උඹල recommend කරනවද? පාවිච්චි කරපු එකක් තමයි ගන්නවානම් ගන්නේ. මුකුත් අවුල් එහෙම නෑ නේ?
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,337
    536
    113
    උබල එන්නද ?
    උඹල update එක දාගෙනද තියෙන්නේ? slow නැතුව වැඩද? මමත් nexus 5 එකක් ගන්න කියල බැලුවේ. උඹල recommend කරනවද? පාවිච්චි කරපු එකක් තමයි ගන්නවානම් ගන්නේ. මුකුත් අවුල් එහෙම නෑ නේ?

    Android 6.0 Marshmallow Update කරා මචන් slow නැහැ:cool:.battery එකත් shape තව features තියනවා මේ සැරේ update එකේ.30.seconds වලින් phone එක on වෙනවා apps 59 තියෙද්දී;);). ......බය නැතුව ගනින් nexus එක :cool::cool:..මට නන් අවුලක් නැහැ දැන් අවුරුද්දක් වෙනවා අරන් nexus එක;);););)
    ... .
    .
     
    Last edited: