Android and iOS අලුත් වැඩක්!

NishROX152

Junior member
  • Oct 17, 2010
    31
    3
    8
    Colombo
    Android and iOS අලුත් වැඩක්!

    මචන්ලා අපි සෙට් එක අලුතින් පොඩි වැඩක් පටන් ගත්ත ජනවාරි 18 වෙනිද. මේක ලන්කාවෙ දැනට කවුරුත් කරල නැති අලුත් වැඩක්. දැනට අපේ වැඩේ අගයන අපිත් එක්ක ඉන්න 5000ක් විතර සෙට් වෙලා ඉන්නව මේ දේට උදව් කරන්න. අපේ කොල්ලො සෙට් එක ගොඩක් මහන්සි උනා මේක මේතත්වෙට ගේන්න.

    මුල්ම පියවර විදියට අපි අපේම කියල ගේම්ස් ටිකක් දැම්ම අපේ ප්ලැට්ෆෝර්ම් එකේ. මේ ගේම් එකකට එකක් වෙනස් විදියට ස්කෝර් කරන්න පුලුවන් සුපිරි ගේම්ස් ටිකක්. ඔයාලටත් පුලුවන් මේ ගේම්ස් ප්ලේ කරල ස්කොර් කරන්න. මේ ගේම්ස් ටික ප්ලේ කරන ඔයාලට අපි දෙනව අපි නිර්මාණය කරල තියන සිස්ටම් එකෙන් ජෙනරේට් වෙන පොයින්ට්ස්. මේක තමයි වැදගත්ම සහ අපේ අලුත් වැඩේට ඔයාලට සෙට් වෙන්න තියන විදිය. අපි මේ පොයින්ට්ස් වලට සතිපතා විනර්ස්ල 8 දෙනෙක් තෝර්නව. තව අපි ඊ-රැෆල් එකකුත් කරනව මාර්තු මාසෙ 19 වෙනිද, ඒකටත් සෙට් වෙන්න පුලුවන් මේ ගේම්ස් ගහල එකතු කර ගන්න පොයින්ට්ස් වලින්.

    පහලින් මම දාල තියනව අපේ ගේම්ස් ටික, මේවට ලොග් වෙලා පොයින්ට්ස් එකතු කර ගන්න විදියත් දාල තියනව පහල.

    1. Speedy Diver

    RWE94Vf.png


    uAUEAYv.png


    9X99vTR.png


    lv7ecQB.png


    2. Flag Challange

    KUyMIj6.png


    Nj0o5T7.png


    EZ5cDZY.png


    3. Ribbik

    VOROuQE.png


    zBSBrM7.png


    ixgiHkT.png


    මේ ඔක්කොම ගේම්ස් වල අපේ බැජ් එක තියන පොඩි අයිකන් එකෙන් ඔයාලට පුලුවන් සිස්ටම් එකට ලොග් වෙලා පොයින්ට්ස් එකතු කරගන්න.

    Register as a new user

    iBVnsiT.png


    6mOqFVZ.png


    අපි තාමත් පටන් ගත්ත ස්ටේජ් එකේ ඉන්න නිසා මේ ගේම්ස් වල තව තවත් අලුත් දේවල් එකතු කරන්න පුලුවන් කියල කාට හරි හිතෙන්න පුලුවන්. ඒ දේවල අපිට ඉදිරියට ගොඩක් වැදගත් වේවි, පහතින් එහෙම දේවල් මේවගෙ වැරදි අඩුපාඩු තියනවනම් කියන්න.මේ වැඩේට සෙට් වෙලා අපිට පොඩි සප් එකක් දීල යන්න.

    මේ ලින්ක් එකට ගිහින් වැඩි විස්තර බලන්න පුලුවන් https://iplaydeal.com/
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    techgeek

    Member
    Feb 5, 2018
    1
    0
    0
    Ela

    mama speedy diver play kara maru machan. Thawa honda game tikak develop karapalla. Elakiri ekema athi patta game developers la unwath set kara ganna balapan machan

    Ela ela...
     

    NishROX152

    Junior member
  • Oct 17, 2010
    31
    3
    8
    Colombo
    Game development කරන කට්ටිය ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් මචන්. දැනටමත් තව ගේම්ස් ටිකක් අපි develop කරන ගමන් ඉන්නේ, ඒ ටිකත් මේ නූලටම දානම් හදල android playstore දැම්මම... ;)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Game development කරන කට්ටිය ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් මචන්. දැනටමත් තව ගේම්ස් ටිකක් අපි develop කරන ගමන් ඉන්නේ, ඒ ටිකත් මේ නූලටම දානම් හදල android playstore දැම්මම... ;)

    ubala mokakda use karanne software eka bn, buildbox aluth ekanam fatta awul mata, :baffled:
     

    NishROX152

    Junior member
  • Oct 17, 2010
    31
    3
    8
    Colombo
    ubala mokakda use karanne software eka bn, buildbox aluth ekanam fatta awul mata, :baffled:

    අපි javascript වලින් ලියල තියෙන්නෙ මචන්. අපි හදල තියන sdk එක ඕනෙම mobile os එකකට හෝ web browser ඇප් එකකට integrate කරන්න පුලුවන් විදියට හදල තියෙන්නේ.. :yes: ගේම්ස් නම් unity වලිනුයි නේටිව් ඇන්ඩ්‍රොයිඩ් වලිනුයි ලියල තියෙන්නෙ :)
     
    • Like
    Reactions: reddit