android .apk file help plz

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    .apk file ekak edit kara ganne kohomada? mata oone eaka athule theuana txt file ekak edit karanna.

    help plz./
    :(:(

    bump ekak wath daala yanna... pump daana hamootama +6 walin salakanawa...:)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    apk file එක 7zip වගේ software එකකින් extract කරගන්න පුළුවන්. එතකොට එකේ තියෙන files ටික පෙන්නනවා. එහෙම කලාම edit කරන්නනම් පුළුවන්. එත් edit කරපු එක ආයිත් apk එකක් කරන්නේ කොහොමද කියලවත් එහෙම කලාම එක වැඩ කරනවද කියලවත්නම් දන්නේ නෑ මචන් .
     
    • Like
    Reactions: tnnera

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් උඹට APK file එකක් decompile එහෙම නැත්නම් extract කර ගන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තියන්නේ එය නැවත compile කරනකොට file එක sign කලේ නැත්නම් ඕක install කරද්දී ප්‍රශ්න එනවා.
    උඹ ROM එකක file එකක් නම් edit කරන්න යන්නේ එක දැනගෙන පරිස්සමෙන් කරන එක ටමයි හොඳ.මොකද sign නොකරන ඒවා දන්න පුළුවන් ඒක check කරන ඒක disable කරලා නමුත් ඒක අනුමත කරන්න බැහැ.
    ඉතින් උඹට ඕක ගැන ගොඩක් විස්තර දැනගන්න ඕන නම්,
    APK files compilers and decompilers කියල google එකේ search පාරක් දාන්න.ගොඩක් දේවල් දන ගන්න ලැබෙයි.
    හොඳම දේ තමයි කරන්න යන දේ පිළිබඳව ටිකක් හොයල බලල ඉගෙනගෙන කරන්න.නැත්නම් අමාරුවේ වැටෙන්න ඉඩකඩ වැඩි මචන්.......

    :yes:
     
    ඔව් Dr NAC කියන දේ හරි.
    උඹට apk ඒක extract කරගන්න නම් ඕන, කිසිම අවුලක් නෑ. 7zip තමයි එකට කියාපු software එක.
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    apk file එක 7zip වගේ software එකකින් extract කරගන්න පුළුවන්. එතකොට එකේ තියෙන files ටික පෙන්නනවා. එහෙම කලාම edit කරන්නනම් පුළුවන්. එත් edit කරපු එක ආයිත් apk එකක් කරන්නේ කොහොමද කියලවත් එහෙම කලාම එක වැඩ කරනවද කියලවත්නම් දන්නේ නෑ මචන් .

    umba kiapu wediata karanna puluwan machan, eath aith .apk wediata save kalama app eka install wnne na.

    thanks & rep added :)
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන් උඹට APK file එකක් decompile එහෙම නැත්නම් extract කර ගන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ තියන්නේ එය නැවත compile කරනකොට file එක sign කලේ නැත්නම් ඕක install කරද්දී ප්‍රශ්න එනවා.
    උඹ ROM එකක file එකක් නම් edit කරන්න යන්නේ එක දැනගෙන පරිස්සමෙන් කරන එක ටමයි හොඳ.මොකද sign නොකරන ඒවා දන්න පුළුවන් ඒක check කරන ඒක disable කරලා නමුත් ඒක අනුමත කරන්න බැහැ.
    ඉතින් උඹට ඕක ගැන ගොඩක් විස්තර දැනගන්න ඕන නම්,
    APK files compilers and decompilers කියල google එකේ search පාරක් දාන්න.ගොඩක් දේවල් දන ගන්න ලැබෙයි.
    හොඳම දේ තමයි කරන්න යන දේ පිළිබඳව ටිකක් හොයල බලල ඉගෙනගෙන කරන්න.නැත්නම් අමාරුවේ වැටෙන්න ඉඩකඩ වැඩි මචන්.......

    :yes:

    mata app ekak machan edit kara ganna oone, edit karala install karanna yanakota tika welaawak gehin kianawa app not installed kiala...

    sign karana case eka mokakda ban, umba android soft developer kenek nam podi help ekak deepanko, ek eke hamootama wadak wena wadak try karanna yanne.

    rep added machan...:)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mata app ekak machan edit kara ganna oone, edit karala install karanna yanakota tika welaawak gehin kianawa app not installed kiala...

    sign karana case eka mokakda ban, umba android soft developer kenek nam podi help ekak deepanko, ek eke hamootama wadak wena wadak try karanna yanne.

    rep added machan...:)

    මමත් කැමතියි මචන් හැමෝටම එහෙම උදව්වක් කරන්න නමුත් ඕක මුල ඉඳල කරන විදිහ කියල දෙන්න ටිකක් අමාරුයි. එකයි මම google කරලා බලන්න කියල කිව්වේ.මොකද tutorial එකක් සිංහලෙන් ලියනවා කියන එකත පට්ට අමාරු වැඩක මචන්. මම දැනට Android පිළිබඳව articles දෙකක් ලිව්වා වෙලාව තියන විදියට.

    මෙතන වචනයෙන් දෙකෙන් කියල දෙන්න අමාරුයි මචන් app එකක් sign කරන විදිහ. අනේ එක හින්ද මචන් කනගාටුවෙන් උනත් කියන්න වෙන්නේ පොඩ්ඩක් internet එකේ තියන tutorial එකක් පොඩ්ඩක් බලන්න කියලයි.

    නොතේරෙන දෙයක් තියනවා නම් කියන්න පුළුවන් උදව්වක් කරන්නම්.
    තරහ වෙන්න නම් එපා මචෝ.......!
     
    google karala try kala machan.... greek wage :D
     
    App එකක් sign කරන විදිය ගැන මමනම් මෙලෝ දෙයක් දන්නේ නෑ. එත් මෙතන install නොවෙන්න හේතුව sign නොකරපු එකනම් මේ link එකේ තියෙන විදියට ඒක කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.
    but not sure .

    http://forum.xda-developers.com/showthread.php?t=822388
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    App එකක් sign කරන විදිය ගැන මමනම් මෙලෝ දෙයක් දන්නේ නෑ. එත් මෙතන install නොවෙන්න හේතුව sign නොකරපු එකනම් මේ link එකේ තියෙන විදියට ඒක කරගන්න පුළුවන් වෙයි කියල හිතනවා.
    but not sure .

    http://forum.xda-developers.com/showthread.php?t=822388

    thanks machan, i will try:)
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    .apk file ekak edit kara ganne kohomada? mata oone eaka athule theuana txt file ekak edit karanna.

    help plz./
    :(:(

    bump ekak wath daala yanna... pump daana hamootama +6 walin salakanawa...:)

    Symbian apps nam lesiyenma karanda puluvan machan. Karala thiyenawa ona tharam.:nerd:

    .apk gaena nam danne naetha... Bump thamaa:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Androied kitchen kiyana ekan puluwan da koheda, hariyatam danna na ban hoyala balapan