Android App හදන Course එකක් කරමුද?
මචන්ලා / මචීලා
,
මචන්ලා මම මහරගම Institute එකක ජාවා ඉගෙන ගත්තා
, සර්නම් එලකිරි වගේ ඉගැන්නුවා. ඉතින් දැන් ඊලග මෙහෙයුම. ඒ කියන්නෙ Android
. සර්, සාමාන්‍ය විදිහට ලමයි එකතු වෙලා ඊලග Android Course පටන් ගන්න කල් යනවා කිව්වා. ඉතින් මන් බැලුවා තව කිහිප දෙනෙක් සෙට් කරගෙන කොහොම හරි ඉක්මනට Android Course එක පටන් ගන්න කියලා
. ඉතින් මේ මහරගම ලග, SLIIT හරි කොහේ හරි ඉගෙන ගන්න මචන්ලා මචීලා ඉන්නවනම් Android Course එකක් කරන්න හිතේ තියාගෙන, සෙට් වෙමුද මේ Course එකට? 
මචන්ලා / මචීලා
,මචන්ලා මම මහරගම Institute එකක ජාවා ඉගෙන ගත්තා