Android App හදන Course එකක් කරමුද?

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Android App හදන Course එකක් කරමුද?

    මචන්ලා / මචීලා :rolleyes:,

    මචන්ලා මම මහරගම Institute එකක ජාවා ඉගෙන ගත්තා :yes:, සර්නම් එලකිරි වගේ ඉගැන්නුවා. ඉතින් දැන් ඊලග මෙහෙයුම. ඒ කියන්නෙ Android :P. සර්, සාමාන්‍ය විදිහට ලමයි එකතු වෙලා ඊලග Android Course පටන් ගන්න කල් යනවා කිව්වා. ඉතින් මන් බැලුවා තව කිහිප දෙනෙක් සෙට් කරගෙන කොහොම හරි ඉක්මනට Android Course එක පටන් ගන්න කියලා :confused:. ඉතින් මේ
    මහරගම ලග, SLIIT හරි කොහේ හරි ඉගෙන ගන්න මචන්ලා මචීලා ඉන්නවනම් Android Course එකක් කරන්න හිතේ තියාගෙන, සෙට් වෙමුද මේ Course එකට? ;)