Android app build help

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    මං coding කරල ඇප් හදන්න දන්නේ නෑ.:no:
    free app එකක් හදාගත්තා.:rofl: ඒකේ ad එනවා.:(
    app එක decompile කරල code ටික අරන් android studio එකට import කරලා ad එක අයින් කරල් app එක විතරක් ආයේ හදාගන්නේ කොහොමද :oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    lucky patcher එකෙන් ට්‍රයි කරලාහ් බැලුවද ?
    එක දාලා ඇඩ් අයින් කරලා ඇප් එක රිබිල්ඩ් කරලාහ් අලුතෙන් සයින් කරපන්
    හැබැයි සිග්නෙචර් කෙස් එක්ක ප්ලෙ ස්ටොර් දාන්නහ් නම් බැරි වෙයි සමහරහ්විට
    උබෙ පර්සනල් යුස් නම් ලකි පැචර් යුස් කරලාබ් බලපන් එකේ ඇඩ් විව්ස් ඩිටෙක්ට් කරලාහ් අයින් කරනවා

    ඇඩ්වාන්ස් වැඩ් කරන්නහ් ඔනි නම් කොඩින්ග් ක්නොව්ලෙජ් තියෙන්නහ් ඔනි
    smali & dalvik වලින් ඔක හරියටමහ් අයින් කරන්නහ් පුලුවන් උබ කොඩින් දන්නෙහ් නැත්තම් රිවර්ස් ඉන්ජිනෙරින්ග් දැනගන්නහ් විදිහක් නැහ්
     
    • Like
    Reactions: Mr.Underwear

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    Decompile krala karanna puluwan habai decompile karapu project ekak android studio ekata import krala nam run wenne na e nisa e decompilie krana tool ekenma thama edit kranna wenne

    Google map wage thiyanwanm decompile krama api key problems awith map wada kranne nathuwa yanwa

    ewa nathi app nam awulak na

    Try APK EASY TOOL
     
    google ads newe enne app eka hadapu katiyage ads wetenne :( lucky patcher ekata ahuwenne na e ad eka

    eka ad ekak thiyenne eka ain karaganna one, danna decompilie software nathida
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    google ads newe enne app eka hadapu katiyage ads wetenne :( lucky patcher ekata ahuwenne na e ad eka

    eka ad ekak thiyenne eka ain karaganna one, danna decompilie software nathida

    APK EASY TOOL

    meken pluwan serama krgnna

    decmple cmple sign thunama pluwan
     
    Last edited: