Puluwan. Xamarin walin. Man app ekak heduwa. Elakiri link.මචන් Android app Develop කරන්න Java දැනගෙනම ඉන්න ඕනෙද C#
වලින් Android app Develop කරන්න බැරිද?![]()



Puluwan. Xamarin walin. Man app ekak heduwa. Elakiri link.
http://www.elakiri.com/forum/showthread.php?t=1793528
Native app කරා නම් තමයි benefits & compatability වැඩි. නැත්නම් ඔය hybrid app හදන්න ගිහින් පස්සේ requirement change උනහම පසුතැවෙන්න වෙනවා.
ඇයි බන් එහෙම කියන්නෙ ? මොකක්ද හේතුව ? මම Android 2 ඉගෙන ගන්නව මේ ටිකෙ Ionic 2 වලින් app හදන්නත් එක්කම... ඇයි hybrid app අවුල් වෙන්නෙ ?
Ionic is based on Cordova/PhoneGap which uses WebViews. I'll try to answer the more general part of what can you not do with hybrid apps or more exactly, example of things that seem impossible using a WebView:
Replacing a DOM element with a native element is possible via overlays, but they cannot be attached to the DOM so if your element is animated via JavaScript or CSS it would lag behind (supposing you manually inform the overlay of its expected new position); scrolling should be possible to synchronize though.
Cannot customize well for accessibility.
cannot customize text selection / long tap.
Another good (and frustrating) example is that on iOS you cannot remove the accessory bar on the keyboard. There are some plugins that can do it for certain versions of iOS, but it's super fragile and doesn't work 100% of the time.
As said, there are many things that are iOS-only or Android-only but those are almost always only because no one made the plugin for the other platform.
Ionic , the Angular.js, Cordova/PhoneGap, HTML, and JavaScript based framework for building apps that look and act native, but are technically running in an embedded browser.
Pros
Price: Ionic's free price tag may seem like a no brainer
Development Speed: Ionic with a ripple emulator provided zero-compilation, sub-second feedback times.
Cons
Maintainability: As the project gets complex it becomes difficult to maintain.
Speed: Its slow compared to native.
Xamarin (and Xamarin Forms more specifically), the C# based framework for building fully native, cross platform apps.
Pros
Performance: Its way fast than ionic, as it runs with native framework.
End Product:An HTML-based app, however well styled, will never look, feel, and perform like a native app
Maintainability:Xamarin continues to feel more maintainable. There's no way around that Angular is extremely heavy on magic strings.
Cons
Price: Its not free. $1,000 per developer per year for Xamarin is quite doable for most companies. If you are solo user then it has community edition which is free.
Development Speed:Its not as easy as developing the ionic framework.
Source & detail: https://www.codeproject.com/articles/1079101/xamarin-vs-ionic-a-mobile-cross-platform-shootout
Native app කරා නම් තමයි benefits & compatability වැඩි. නැත්නම් ඔය hybrid app හදන්න ගිහින් පස්සේ requirement change උනහම පසුතැවෙන්න වෙනවා.


aniwa monawa unath native hodata purudu wena eka thamai wenna one..hybriduth denaganna one.native hodata karala thiyenawanan , hybriduht dannawanan patta demandxamarin free neme neda bn denne


. hebei, individual developers, open source projects, academic research, education, and small professional teams walata free. Visual Studio community edition ekath ekka denawa. aniwa monawa unath native hodata purudu wena eka thamai wenna one..hybriduth denaganna one.native hodata karala thiyenawanan , hybriduht dannawanan patta demand
mama use karanne ionic framework eka oya GPS wage ewata plugisn thiyenawa kisi prashnyak naa
Plugins thiyenawa. Naa kiuwe na. Layers upon layers ekka communicate karaddi data retrieval slow wenawa. Ekai kiuwe.

අයනික් ෆෝන් ගැප් කියන්නෙ සම්පූර්ණ ඇප් එක රන් වෙන්නෙ වෙබ් වීව් එකක් උඩ ඒ කියන්නෙ හරියට වෙබ්සයිට් එකක් වගේ වෙනසකට තියෙන්නෙ සේරම ඇසට් තියෙන්නෙ ඇප් එක ඇතුලේ ඒක නිසා ලෝඩින් ටයිම් එකේ අවුලක් නැහැ ඒත් පර්ෆෝමන්ස් අතින් බැලුවම පට්ටම අවුල් හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න අමාරුයි
ස්ක්‍රීන් දෙක තුනක් තියන ඇප් එකක් නම් හයිබ්‍රිඩ් කරන එක අවුලක් නැහැ, ඒත් ස්ක්‍රීන් ගොඩක් තියන සංකීර්ණ වීව් හයරාකි එකක් තියන ඇනිමේශන් එහෙම දාල හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් තියන ඇප් එකක් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක්ක හදන්න අමාරුයි නෙමෙයි බැහැ
මම දැනට අවුරුදු 6ක් විතර තිස්සෙ මොබයිල් ඩිවලොප්මන්ට් කරන්නෙ, ක්ලයන්ට් ලා හයිබ්‍රිඩ් ඕන කිවුවත් අපි ඇත්ත තත්වෙ පැහදිලි කරාම උන් නේටිව් කරන්න....
......හොදම උදාහරන තමයි
Visual Studio Code
Atom IDE මේවා ගොඩක් ලොකු ෆයිල් එහෙම ඕපන් කරාම හෙන ස්ලෝ, මේවා වෙබ් ටෙක්නොලොජි වලින් හදලා නිසා ෆීචර්ස් සෑහෙන්න තියනවා ඒක නිසා මාත් යූස් කරනවා ඒත් Sublime Text එකක් එක්ක වගේ කම්පෙයා කරාම ස්ලෝ
තව මෙතන ලිස්ට් එකක් තියනවා මේවා යූස් කරන අය ඉන්නවානම් දන්නවා ඇති මේව කොච්චර් රිසෝස් ගන්නවාද කොයිතරම් ස්ලෝද කියලා https://electron.atom.io/apps/
Puluwan. Xamarin walin. Man app ekak heduwa. Elakiri link.
http://www.elakiri.com/forum/showthread.php?t=1793528
කොහෙද ඉතින් මුන්ට කට කැඩෙනකන් කියුවට අහන්නේ නෑනේ මචන්..
