Android app Develop කරන්න Java ඕනෙමද?

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    Android app Develop කරන්න Java ඕනෙමද?

    මචන් Android app Develop කරන්න Java දැනගෙනම ඉන්න ඕනෙද C#
    වලින් Android app Develop කරන්න බැරිද?:nerd::nerd::nerd:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Native app කරා නම් තමයි benefits & compatability වැඩි. නැත්නම් ඔය hybrid app හදන්න ගිහින් පස්සේ requirement change උනහම පසුතැවෙන්න වෙනවා.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Native app කරා නම් තමයි benefits & compatability වැඩි. නැත්නම් ඔය hybrid app හදන්න ගිහින් පස්සේ requirement change උනහම පසුතැවෙන්න වෙනවා.

    ඇයි බන් එහෙම කියන්නෙ ? මොකක්ද හේතුව ? මම Android 2 ඉගෙන ගන්නව මේ ටිකෙ Ionic 2 වලින් app හදන්නත් එක්කම... ඇයි hybrid app අවුල් වෙන්නෙ ?
     
    මමත් ionic තමයි කරන්න හිතන් එහෙම කලේ.. පොඩි පොඩි app අවුලක් නෑ මචන්. නමුත් GPS, Camera, Gyro වගේ සෙන්සර් එක්ක වැඩ කරද්දි අපිට ionic එකේ library මත depend වෙන්න වෙනවා. සමහර වෙලාවට data stream delay වෙනවා. ඉතින් ඔහොම app එකක් හදන එක වැඩක් තියෙනවද?

    නමුත් ඩිබී එකක් මගින් ඩේටා ගන්න සේව් කරන්න වගේනම් අවුලක් වෙන එකක් නෑ. මොකද සිස්ටම් ෆන්ක්ශන්ස් භාවිතා වෙන්නේ නැති නිසා.

    Ionic is based on Cordova/PhoneGap which uses WebViews. I'll try to answer the more general part of what can you not do with hybrid apps or more exactly, example of things that seem impossible using a WebView:

    Replacing a DOM element with a native element is possible via overlays, but they cannot be attached to the DOM so if your element is animated via JavaScript or CSS it would lag behind (supposing you manually inform the overlay of its expected new position); scrolling should be possible to synchronize though.
    Cannot customize well for accessibility.
    cannot customize text selection / long tap.
    Another good (and frustrating) example is that on iOS you cannot remove the accessory bar on the keyboard. There are some plugins that can do it for certain versions of iOS, but it's super fragile and doesn't work 100% of the time.
    As said, there are many things that are iOS-only or Android-only but those are almost always only because no one made the plugin for the other platform.

    http://stackoverflow.com/a/31434189/1173209

    Ionic , the Angular.js, Cordova/PhoneGap, HTML, and JavaScript based framework for building apps that look and act native, but are technically running in an embedded browser.

    Pros

    Price: Ionic's free price tag may seem like a no brainer
    Development Speed: Ionic with a ripple emulator provided zero-compilation, sub-second feedback times.

    Cons

    Maintainability: As the project gets complex it becomes difficult to maintain.
    Speed: Its slow compared to native.

    Xamarin (and Xamarin Forms more specifically), the C# based framework for building fully native, cross platform apps.

    Pros

    Performance: Its way fast than ionic, as it runs with native framework.
    End Product:An HTML-based app, however well styled, will never look, feel, and perform like a native app

    Maintainability:Xamarin continues to feel more maintainable. There's no way around that Angular is extremely heavy on magic strings.

    Cons

    Price: Its not free. $1,000 per developer per year for Xamarin is quite doable for most companies. If you are solo user then it has community edition which is free.
    Development Speed:Its not as easy as developing the ionic framework.
    Source & detail: https://www.codeproject.com/articles/1079101/xamarin-vs-ionic-a-mobile-cross-platform-shootout

    http://stackoverflow.com/a/37154638/1173209

    Read more --> http://inoutput.io/articles/develop...ur-project-native-vs-cross-platform-vs-hybrid
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    Native app කරා නම් තමයි benefits & compatability වැඩි. නැත්නම් ඔය hybrid app හදන්න ගිහින් පස්සේ requirement change උනහම පසුතැවෙන්න වෙනවා.

    :yes::yes::yes: aniwa monawa unath native hodata purudu wena eka thamai wenna one..hybriduth denaganna one.native hodata karala thiyenawanan , hybriduht dannawanan patta demand
     
    vego.labs

    Member
    Apr 14, 2017
    19
    8
    0
    :yes::yes::yes: aniwa monawa unath native hodata purudu wena eka thamai wenna one..hybriduth denaganna one.native hodata karala thiyenawanan , hybriduht dannawanan patta demand

    Ow ekanam attha. Heme ekatama hema ekama hari yanne na. Hadanna yana app ekata gelepena eka thoraganna one. Gelapena eka thoraganna wenne ethin develop karana ganna experience eken thamai.
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Native Android ඇප්ලිකේශන් හැර මම නම් recommend කරන අනිත් එකම දේ තමයි React Native.

    Xamarin/Ionic වගේ ඒව හොදයි ඉගෙන ගන්න. නමුත් professionally හදන තැනකට ගැලපෙන්නෙ මුලින් කියපු දෙකෙන් එකක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    අයනික් ෆෝන් ගැප් කියන්නෙ සම්පූර්ණ ඇප් එක රන් වෙන්නෙ වෙබ් වීව් එකක් උඩ ඒ කියන්නෙ හරියට වෙබ්සයිට් එකක් වගේ වෙනසකට තියෙන්නෙ සේරම ඇසට් තියෙන්නෙ ඇප් එක ඇතුලේ ඒක නිසා ලෝඩින් ටයිම් එකේ අවුලක් නැහැ ඒත් පර්ෆෝමන්ස් අතින් බැලුවම පට්ටම අවුල් හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න අමාරුයි
    ස්ක්‍රීන් දෙක තුනක් තියන ඇප් එකක් නම් හයිබ්‍රිඩ් කරන එක අවුලක් නැහැ, ඒත් ස්ක්‍රීන් ගොඩක් තියන සංකීර්ණ වීව් හයරාකි එකක් තියන ඇනිමේශන් එහෙම දාල හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් තියන ඇප් එකක් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක්ක හදන්න අමාරුයි නෙමෙයි බැහැ
    මම දැනට අවුරුදු 6ක් විතර තිස්සෙ මොබයිල් ඩිවලොප්මන්ට් කරන්නෙ, ක්ලයන්ට් ලා හයිබ්‍රිඩ් ඕන කිවුවත් අපි ඇත්ත තත්වෙ පැහදිලි කරාම උන් නේටිව් කරන්න ඇග්‍රී වෙනවා

    React Native පට්ට ඒත් උන්ගෙම ඩොකියුමන්ටේශන් එකේ තියනවා "We are not there yet" කියලා ඒ කියන්නෙ අපට ඕන සේරම දේවල් React Native වලින් කරන්න බැරි වෙන්න පුලුවන්. හැබැයි ඉස්සරහට පුලුවන් වෙයි

    තාම දැනට තියන හොදම ඔප්ශන් එක නේටිව් කරන එකම තමයි, ස්ටෝ එකේ තියන හොද ඇප් සේරම බලපන් ඒ සේරම නේටිව් කරපුවා

    ඔය හයිබ්‍රිඩ් කේස් එක ආවෙ මොබයිල් ඩිවලොප්මන්ට් නැගලා ආපු කාලෙ වෙබ් ඩිවලොපර්ස්ලාටම කරන්න පුලුවන් නිසා ඉගෙන ගන්න කාලයක් යන්නෙ නැතිව ඇප් හදන්න පුලුවන් නිසා
    අලුතෙන්ම ඉගෙනගන්නවා නම් නේටිව්ම තමයි
    Xamarin ගැන උනත් මගේ ඒ තරම් පැහැදීමක් නම් නැහැ හෙන ලොකු ෆයිල් සයිස් එකක් එනවා අලුතෙන් API එකක් හරි මොනවා හරි දුන්නම Xamarin API එක අප්ඩේට් කරනකන් ඉන්න වෙනවා

    හයිබ්‍රිඩ් ඇප් මොබයිල් වල විතරක් නෙමෙයි ඩෙස්ක්ටොප් එකේ උනත් ටිකක් ස්ලෝ රන්වෙන්නෙ, Github ලගෙ Electron Framework එක යූස් කරලා ඩෙස්ක්ටොප් ඇප් හදන්න පුලුවන් එහෙම හදපු ඇප් සෑහෙන්න තියනවා ඒත් ඒවත් රිසෝස් ගොඩක් යූස් කරනවා ස්ලෝ කේස් තියනවා
    හොදම උදාහරන තමයි
    Visual Studio Code
    Atom IDE මේවා ගොඩක් ලොකු ෆයිල් එහෙම ඕපන් කරාම හෙන ස්ලෝ, මේවා වෙබ් ටෙක්නොලොජි වලින් හදලා නිසා ෆීචර්ස් සෑහෙන්න තියනවා ඒක නිසා මාත් යූස් කරනවා ඒත් Sublime Text එකක් එක්ක වගේ කම්පෙයා කරාම ස්ලෝ
    තව මෙතන ලිස්ට් එකක් තියනවා මේවා යූස් කරන අය ඉන්නවානම් දන්නවා ඇති මේව කොච්චර් රිසෝස් ගන්නවාද කොයිතරම් ස්ලෝද කියලා https://electron.atom.io/apps/
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අයනික් ෆෝන් ගැප් කියන්නෙ සම්පූර්ණ ඇප් එක රන් වෙන්නෙ වෙබ් වීව් එකක් උඩ ඒ කියන්නෙ හරියට වෙබ්සයිට් එකක් වගේ වෙනසකට තියෙන්නෙ සේරම ඇසට් තියෙන්නෙ ඇප් එක ඇතුලේ ඒක නිසා ලෝඩින් ටයිම් එකේ අවුලක් නැහැ ඒත් පර්ෆෝමන්ස් අතින් බැලුවම පට්ටම අවුල් හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න අමාරුයි
    ස්ක්‍රීන් දෙක තුනක් තියන ඇප් එකක් නම් හයිබ්‍රිඩ් කරන එක අවුලක් නැහැ, ඒත් ස්ක්‍රීන් ගොඩක් තියන සංකීර්ණ වීව් හයරාකි එකක් තියන ඇනිමේශන් එහෙම දාල හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් තියන ඇප් එකක් හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක්ක හදන්න අමාරුයි නෙමෙයි බැහැ
    මම දැනට අවුරුදු 6ක් විතර තිස්සෙ මොබයිල් ඩිවලොප්මන්ට් කරන්නෙ, ක්ලයන්ට් ලා හයිබ්‍රිඩ් ඕන කිවුවත් අපි ඇත්ත තත්වෙ පැහදිලි කරාම උන් නේටිව් කරන්න....

    කොහෙද ඉතින් මුන්ට කට කැඩෙනකන් කියුවට අහන්නේ නෑනේ මචන්..

    හොදට පැහැදිලිව කියලා තියෙනවා.. ++
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda

    ......හොදම උදාහරන තමයි
    Visual Studio Code
    Atom IDE මේවා ගොඩක් ලොකු ෆයිල් එහෙම ඕපන් කරාම හෙන ස්ලෝ, මේවා වෙබ් ටෙක්නොලොජි වලින් හදලා නිසා ෆීචර්ස් සෑහෙන්න තියනවා ඒක නිසා මාත් යූස් කරනවා ඒත් Sublime Text එකක් එක්ක වගේ කම්පෙයා කරාම ස්ලෝ
    තව මෙතන ලිස්ට් එකක් තියනවා මේවා යූස් කරන අය ඉන්නවානම් දන්නවා ඇති මේව කොච්චර් රිසෝස් ගන්නවාද කොයිතරම් ස්ලෝද කියලා https://electron.atom.io/apps/

    ඇත්ත ඇත්ත ! මාත් Atom තමයි කරන්නෙ දැන්..කලින් ටිකක් Sublime use කලා ඒක පට්ට speed.. ඒත් පුරුදු නිසා මාරු වෙන්නත් බෑ වගෙ
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Android Development පටන් ගන්න windows වල android Development kit එකේ ලින්ක් එකක් දෙනවද?