උබලා ඔක්කොම දන් අන්ඩ්රොයිඩ් ෆොන් අරගෙන කයිය ගහනවනේ ඔන්න මමත් ගත්ත අන්ඩ්රොයිඩ් එකක් රැම් එක ටිකක් මදියි
මට දැන් දැනගන්න ඕන මේකට දාන්න හොද security app එකක් ෆොන් එක ඉස්සුවොත් හොයා ගන්න විදියෙ එකක්
දන්න එකෙක් ඉන්නවනම් කියන්න bump එකක් හරි දාන්න

)