android app gana

Feb 28, 2010
1,145
26
0
උබලා ඔක්කොම දන් අන්ඩ්‍රොයිඩ් ෆොන් අරගෙන කයිය ගහනවනේ ඔන්න මමත් ගත්ත අන්ඩ්‍රොයිඩ් එකක් රැම් එක ටිකක් මදියි
මට දැන් දැනගන්න ඕන මේකට දාන්න හොද security app එකක් ෆොන් එක ඉස්සුවොත් හොයා ගන්න විදියෙ එකක්
දන්න එකෙක් ඉන්නවනම් කියන්න bump එකක් හරි දාන්න
 
elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    AVAST එක තමයි මචං හොද දන්න විදියට..මාත් යූස් කරනව අවුලක් නෑ :rofl:

    ඔන්න මම බුක්මාර්ක් කරගෙන තිබ්බ ලින්ක් 2ක් ..(ඇඩ්ස් හෝ වෙන දහදරාව නැති නිසා ලින්ක් එක දැම්ම ;))

    http://www.droidslk.com/2013/12/myandroid12/

    http://www.droidslk.com/2013/10/myandroid9/
     
    avast එකෙ ඕන නම් security off කරන්න බෑ නෙද??