Android app monetization

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,805
    6,687
    113
    38
    Galle
    බන් අපි android app එකක් හැදුවොත් එකෙන් සල්ලි හොයන්න තියන ක්‍රම මොනවද?

    ad play කරලා
    subscription විකුණලා


    වෙන මොනවද?

    මේ සල්ලි ලංකාවේ bank account එකකට ගෙන්න ගන්න පුලුවන්ද?


    සාමාන්‍යයෙන් app එක free දීලා ads display කලොත් කොයි වගේ ආදායමක් එනවද? දල වශයෙන්
     
    • Like
    Reactions: hodakolla