බන් අපි android app එකක් හැදුවොත් එකෙන් සල්ලි හොයන්න තියන ක්‍රම මොනවද?
ad play කරලා
subscription විකුණලා
වෙන මොනවද?
මේ සල්ලි ලංකාවේ bank account එකකට ගෙන්න ගන්න පුලුවන්ද?
සාමාන්‍යයෙන් app එක free දීලා ads display කලොත් කොයි වගේ ආදායමක් එනවද? දල වශයෙන්