Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
android app review - I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද ඉදල මම අලුත් වැඩක් පටන් ගන්න හිතුව elakiri එකේ ඉන්න යාළුවන්ට වැදගත් වෙඉ කියල.මේකෙන් මම කරන්නේ android apps වල Review එකක් කරන්න. app එකේ තියෙන ප්‍රයෝජන මොනවද ? දුර්වලතා මොනවද (මගේ දැනීමේ හැටියට ) ආදී දේවල් තමා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම්

android app review - I පටාන් ගමු.

මම අද මුලින්ම review කරන්න ටිකක් විනෝදයට බර අපේ යාළුවන්ට වැදගත් වන android app එකක්.මුලින්ම කියන්න ඕනේ මේක free දෙන app එකක්.කැමතිනම් full version එකට Upgrade කර ගන්න පුළුවන්

.ඒ වගේම 512MB RAM වලත් අව්ලක් නැතුව වැඩ කරනවා.

Android 1.5 - 4.2 දක්කව හැම OS එකටම Support කරනවා

screen resolution වල අවුලක් නෑ ගොඩක් phone වලට support කරනවා

මේ තියෙන්නේ app එක Gplayer

https://play.google.com/store/apps/details?id=gpc.myweb.hinet.net.PopupVideo

ඔන්න link එක දැම්මා

මේක ඇවිල්ල නිකන්ම නිකන් video player එකක් නමේ මේක ඇවිල්ල floating popup features එක තියෙන player එකක් ඒ කියන්නේ මේ ප්ලයෙර් එකෙන් පුළුවන් වෙන වැඩක් කරන ගමන් video එක play කරන්න. (මට මතක විදියට jelly bean OS ekath එකක් inbuild එන feature එකක් මේක,හැම ෆොනේ එකටම JB update එක එන්නේ නැනේ  )

phone එකේ තියෙන video files සේරම gallery වලට ගියාම බලා ගන්න පුළුවන්.

ඒ වගේම ඒ video file එක කොච්චර play කරලද කියල status එක යටින් කොළ පාටින් display කරනවා.

මේකේ තියෙන මම අසම කරන feature එක තමි මේ ඕන වැඩක් කරන ගමන් video / audio ප්ලය් කරන්න පුළුවන් display එක කොනකින් ප්ලයෙර් එක තියාගෙන

http://imageshack.us/a/img585/2245/mi9v.jpg

ඒවගේම screen size එක අඩු වැඩි කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට

player එකේ පාලනය කරන අවශ්‍ය command ටික සේරම කුඩා වින්ඩොව් එකේම display වෙනවා.ඒ නිසා next ,volume, screen brightness, අඩුවැඩි කර ගන්න ඒ අවස්ථාවේම පහසුකම් ලබා දීල තියෙනවා . අපිට අවශ්‍ය තැන වලදී video එකේ screen shots ගන්න පුළුවන්.

අවශ්‍ය නම් home screen gad jet එකක් විදියට add කර ගන්නත් පුළුවන්

මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයට, android වලට අලුත් අයට යම් කිසි දැනුමක් මේ ගැන ලැබෙන්න ඇති කියල හිතනවා.එහෙනම් අදට අපි නැවතුනා.අයෙත් මේ වගේ android app review එකකින් හම්බෙමු.අඩු පාඩු තියෙනවනම් කියන්න මචන්ලා....හොදනම් comment පාරක් දාගෙනම යන්න

[QUOTE="thiwanka5257802, post: 15393418, member: 352333"] [CENTER][SIZE="4"][SIZE="5"]ඔන්න අද ඉදල මම අලුත් වැඩක් පටන් ගන්න හිතුව elakiri එකේ ඉන්න යාළුවන්ට වැදගත් වෙඉ කියල.මේකෙන් මම කරන්නේ android apps වල Review එකක් කරන්න. app එකේ තියෙන ප්‍රයෝජන මොනවද ? දුර්වලතා මොනවද (මගේ දැනීමේ හැටියට ) ආදී දේවල් තමා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම්[/SIZE] [/SIZE] [B][SIZE="5"][COLOR="Black"]android app review - I පටාන් ගමු.[/COLOR][/SIZE][/B] [CENTER][SIZE="5"]මම අද මුලින්ම review කරන්න ටිකක් විනෝදයට බර අපේ යාළුවන්ට වැදගත් වන android app එකක්.මුලින්ම කියන්න ඕනේ මේක free දෙන app එකක්.කැමතිනම් full version එකට Upgrade කර ගන්න පුළුවන්:rofl::rofl: .ඒ වගේම 512MB RAM වලත් අව්ලක් නැතුව වැඩ කරනවා. Android 1.5 - 4.2 දක්කව හැම OS එකටම Support කරනවා screen resolution වල අවුලක් නෑ ගොඩක් phone වලට support කරනවා :)[/SIZE][/CENTER][SIZE="5"] [SIZE="5"]මේ තියෙන්නේ app එක [SIZE="5"][COLOR="Red"]Gplayer:) [/COLOR][/SIZE] [SIZE="2"][COLOR="Magenta"][url]https://play.google.com/store/apps/details?id=gpc.myweb.hinet.net.PopupVideo[/url][/COLOR][/SIZE] ඔන්න link එක දැම්මා [/SIZE] [/SIZE] [SIZE="5"]මේක ඇවිල්ල නිකන්ම නිකන් video player එකක් නමේ මේක ඇවිල්ල floating popup features එක තියෙන player එකක් ඒ කියන්නේ මේ ප්ලයෙර් එකෙන් පුළුවන් වෙන වැඩක් කරන ගමන් video එක play කරන්න. (මට මතක විදියට jelly bean OS ekath එකක් inbuild එන feature එකක් මේක,හැම ෆොනේ එකටම JB update එක එන්නේ නැනේ :( )[/SIZE] [IMG]http://imageshack.us/a/img199/2581/blyc.jpg[/IMG] [SIZE="5"]phone එකේ තියෙන video files සේරම gallery වලට ගියාම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ video file එක කොච්චර play කරලද කියල status එක යටින් කොළ පාටින් display කරනවා. [/SIZE] [IMG]http://imageshack.us/a/img854/2949/lmsi.jpg[/IMG] [SIZE="5"]මේකේ තියෙන මම අසම කරන feature එක තමි මේ ඕන වැඩක් කරන ගමන් video / audio ප්ලය් කරන්න පුළුවන් display එක කොනකින් ප්ලයෙර් එක තියාගෙන [/SIZE] [url]http://imageshack.us/a/img585/2245/mi9v.jpg[/url] [IMG]http://imageshack.us/a/img833/9631/n3d0.png[/IMG] [SIZE="5"]ඒවගේම screen size එක අඩු වැඩි කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට player එකේ පාලනය කරන අවශ්‍ය command ටික සේරම කුඩා වින්ඩොව් එකේම display වෙනවා.ඒ නිසා next ,volume, screen brightness, අඩුවැඩි කර ගන්න ඒ අවස්ථාවේම පහසුකම් ලබා දීල තියෙනවා . අපිට අවශ්‍ය තැන වලදී video එකේ screen shots ගන්න පුළුවන්. [/SIZE] [IMG]http://imageshack.us/a/img690/8533/k9p.png[/IMG] [SIZE="5"]අවශ්‍ය නම් home screen gad jet එකක් විදියට add කර ගන්නත් පුළුවන් [/SIZE] [IMG]http://imageshack.us/a/img38/7987/yu8a.png[/IMG] [SIZE="5"]මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයට:):), android වලට අලුත් අයට යම් කිසි දැනුමක් මේ ගැන ලැබෙන්න ඇති කියල හිතනවා.එහෙනම් අදට අපි නැවතුනා.අයෙත් මේ වගේ android app review එකකින් හම්බෙමු.අඩු පාඩු තියෙනවනම් කියන්න මචන්ලා....හොදනම් comment පාරක් දාගෙනම යන්න [/SIZE]:):)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom