android app review - I

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ඔන්න අද ඉදල මම අලුත් වැඩක් පටන් ගන්න හිතුව elakiri එකේ ඉන්න යාළුවන්ට වැදගත් වෙඉ කියල.මේකෙන් මම කරන්නේ android apps වල Review එකක් කරන්න. app එකේ තියෙන ප්‍රයෝජන මොනවද ? දුර්වලතා මොනවද (මගේ දැනීමේ හැටියට ) ආදී දේවල් තමා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙනම්

    android app review - I පටාන් ගමු.

    මම අද මුලින්ම review කරන්න ටිකක් විනෝදයට බර අපේ යාළුවන්ට වැදගත් වන android app එකක්.මුලින්ම කියන්න ඕනේ මේක free දෙන app එකක්.කැමතිනම් full version එකට Upgrade කර ගන්න පුළුවන්:rofl::rofl:
    .ඒ වගේම 512MB RAM වලත් අව්ලක් නැතුව වැඩ කරනවා.
    Android 1.5 - 4.2 දක්කව හැම OS එකටම Support කරනවා
    screen resolution වල අවුලක් නෑ ගොඩක් phone වලට support කරනවා :)


    මේ තියෙන්නේ app එක Gplayer:)
    https://play.google.com/store/apps/details?id=gpc.myweb.hinet.net.PopupVideo
    ඔන්න link එක දැම්මා



    මේක ඇවිල්ල නිකන්ම නිකන් video player එකක් නමේ මේක ඇවිල්ල floating popup features එක තියෙන player එකක් ඒ කියන්නේ මේ ප්ලයෙර් එකෙන් පුළුවන් වෙන වැඩක් කරන ගමන් video එක play කරන්න. (මට මතක විදියට jelly bean OS ekath එකක් inbuild එන feature එකක් මේක,හැම ෆොනේ එකටම JB update එක එන්නේ නැනේ :( )

    blyc.jpg


    phone එකේ තියෙන video files සේරම gallery වලට ගියාම බලා ගන්න පුළුවන්.
    ඒ වගේම ඒ video file එක කොච්චර play කරලද කියල status එක යටින් කොළ පාටින් display කරනවා.


    lmsi.jpg


    මේකේ තියෙන මම අසම කරන feature එක තමි මේ ඕන වැඩක් කරන ගමන් video / audio ප්ලය් කරන්න පුළුවන් display එක කොනකින් ප්ලයෙර් එක තියාගෙන

    http://imageshack.us/a/img585/2245/mi9v.jpg
    n3d0.png


    ඒවගේම screen size එක අඩු වැඩි කරගන්න පුළුවන් අපිට අවශ්‍ය විදියට
    player එකේ පාලනය කරන අවශ්‍ය command ටික සේරම කුඩා වින්ඩොව් එකේම display වෙනවා.ඒ නිසා next ,volume, screen brightness, අඩුවැඩි කර ගන්න ඒ අවස්ථාවේම පහසුකම් ලබා දීල තියෙනවා . අපිට අවශ්‍ය තැන වලදී video එකේ screen shots ගන්න පුළුවන්.

    k9p.png


    අවශ්‍ය නම් home screen gad jet එකක් විදියට add කර ගන්නත් පුළුවන්

    yu8a.png


    මේ ගැන දන්නා අයත් ඇති නොදන්නා අයට:):), android වලට අලුත් අයට යම් කිසි දැනුමක් මේ ගැන ලැබෙන්න ඇති කියල හිතනවා.එහෙනම් අදට අපි නැවතුනා.අයෙත් මේ වගේ android app review එකකින් හම්බෙමු.අඩු පාඩු තියෙනවනම් කියන්න මචන්ලා....හොදනම් comment පාරක් දාගෙනම යන්න :):)