Android Code ටිකක් හම්බ උනා...
ගොඩක් කෝඩ් තියෙනවා වැඩ කරන්නේ නැති...
ඒත් මේ තියෙන්නේ ගොඩක් වටිනා කෝඩ් ටිකක්...
ෆෝන් ටැබ් තියෙන එවුන් වර ඇතුලට....
1. *#06#
ෆෝන් එකේ ඉමි නම්බරේ බලන්න පුළුවන් මේකෙන්...
මුලින්ම හම්බ වෙන ඉලක්කම එක කියල ගත්තොතින් 7 සහ 8 ඉලක්කම් වලින් කියවෙන්නේ මෙන්න මේ දේවල්....
00 නම් ඔරිජිනල් (හොඳම ප්‍රමිතියෙන් යුතු)
01/10/07/70/19/91 නම් ෆින්ලන්ඩ් එකක්...
02/20 නම් ගුණාත්මක බවින් අඩුයි...
13 නම් භාවිතයට නුසුදුසුයි...
03/30 නම් කොරියාවේ...
04/40 නම් චයිනා...
05/50 නම් බ්‍රසිලේ...
06/60 නම් මෙක්සිකෝ...
08/80 නම් ජර්මනි...
2. *#0*#
ෆෝන් එකේ ගොඩක් ඔප්ෂන් වැඩ කරවන්න පුළුවන්...
මතක තියාගන්න මේකේ ටච් කියල එක දුන්නොතින් අදාළ කොටු ටික කොළ පාටින් පුරවනකන් එලියට යනවා බොරු.. උඩින් ඇඳගෙන යන්න... එතකොට හරි...
3. *#7353#
සවුන්ඩ්ස් වයිබ්‍රේෂන් සෙන්සර් වගේ ගොඩක් දේවල් චෙක් කරගන්න පුළුවන් මේ මගින්...
4. *#0228#
බැටරිය ගැන සියලු දේ දැනගන්න පුළුවන්...
වැදගත් දේවල් වලට තියෙන්නේ මෙච්චරයි...
ඒ වගේම ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ෆෝන් එකේ ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් ගන්න හැටි...
අවශ්‍ය වින්ඩෝවේ ඉන්න ගමන්,
Power button එකයි Home button එක එකට ප්‍රෙස් කරන්න...
නිවැරදිව කලානම් කැමරා එකේ ෂටර් සද්දේ ඒවි...
ගැලරි එකේ තියෙනවා එතකොට ඒ ෆොටෝ එක...
බම්ප් එකක් දාගෙන යන්න...

Last edited: