Android Custom Rom Help

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    CWM නොහොත් (ClockWorkMod) Recovery කියන්නේ මොකක්ද?කස්ටමි රොමක් දාන්න නමි ඒන අනිවා ඉන්ස්ටෝල් කරල තියන්න ඔිනද?xrecovery එකේන් වෙන්නේ මොකක්ද?දන්නා කියන අයක‍ගේ උදවු බලාපොරොත්ත වෙමි. :cool:
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    clockwork mod kiyanne android default recovary eka restore karana recovary systm ekk...eeeka daala thamai custom rom daanda ooone,,ethakota phone eka brick wenda thiyana chances godaak adui(wennema nethi tharan),,man danna widihatanan xrecovary kiyanneth eee wageema scene ekak (SE walata ehema enne xrecovary eka wenda oone)
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    ඒ වුනාට XDA Froum එකේ තියෙන්නෙම CWM ගැනනෙ ? මමත් අහල තියෙන්නෙ SE වලට සෙටි වෙන්නෙ xrecovery කියල නමි තමා
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    avlak ne macho oya dekama eka wage thama custom eke hetiyata recover karanne xrec da cmw kiyala wenas wenawa vithrai