7.1.1 dunna.... ube religion anuwa date wenas wenawa..
look this - https://xpericheck.com/device/E5803
habai 8.0 enne ne... sure... 810 chipset nisa...
vulkan GPU drives dunne nene 810 set ekata...
adreno 510 passe okkotma adunna,,,....
අලුත් එවා එන්න එන්න පරන එවාගේ අප්ඩේට් නවතිනවා ඉතින්ඒවා හෙන කැත වැඩ නේද බන්

ඒවා හෙන කැත වැඩ නේද බන්
අලුත් එවා එන්න එන්න පරන එවාගේ අප්ඩේට් නවතිනවා ඉතින්![]()
810 kiyanne EOL machan.... Z5 update dunnoth Z3+ ekatath denna wenawane... same same same..... eka nisa Z3+, Z5, Z5 compact, z5 premium sure ne,...
company eken paw kiyala hithunoth dei... selling balala.....
අපරාදේ බන් හොඳ ෆෝන් සෙට් එක
onna mage sony exp. eka sinhaluni.
1st sony phone eka K750i (sony ericsson)
cam eka ithin patta. podi phone eka. patta durable. great battery life. ekama flaw eka joystick eka kalayak giyama awl.
K800 ita passe. cam supiri. eketh ekama awla joystick eka kachal.
K850 gatta. cam supiri. eth phone eke design eka cha. durable na. oke dead wena awlak enawa. wrost sony phone i ever had.
C901 - mekath patta. cam supiri. awl na. durable.
C702 - cam eka madi. phone eka patta durable. water proof design.
--------- dan thamai android pataaan ganne ---------------
M2 Aqua - phone eka mata nam hodai. durable. internal phone memory adui (M series ekema me seen atha)
Anyway meken passe sony epa una.
Songsung walata maru una.
20 ට අඩුවෙන් ගන්න පුලුවන් Sony පොන් තියෙන්නේ මොනාද මචන්ලා (දැනට බජට් එක තියෙන්නේ 15යි 20ට විතර යන්න පුලුවන් වෙයි)
වෙන් brand උනත් අව්ලක් නැ![]()
XZ1, Xz1 compact, XA1 plus
mama aawagaman XZ1 gananwa... 1Lks thiyagena innawa ganna....